සුපිරියට sex කරන්න කියවන්න දැනගන්න
පෝෂ්‍යදායි ආහාර හා ව්‍යායාම කියන්නෙ නිරෝගිමත් ජීවිතයකට අත්‍යවශ්‍ය දේවල්.
ඒවගේම හොඳ ලිංගික ජීවිතයක් පැවතීමත් නිරෝගිමත් ජීවිතයකට අත්‍යවශ්‍යයි. අනිත් කාරණය හොඳ ලිංගික ජීවිතයක් පවත්වාගෙන යාමට ආහාර වලින් ඍජු බලපෑමක් සිදුවීමයි.
සමහර ආහාර වර්ග ඔබේ ලිංගික ශක්තිය වැඩිකරනවා වගේම සමහර ආහාර වර්ග ඔබේ ලිංගික ශක්තිය හීන කරනවා .පහත දැක්වෙන්නේ ඔබේ ලිංගික ශක්තිය වැඩි කරගැනීමට හා ලිංගික ශක්තිය හීන කිරීමට බලපාන ආහාර වර්ග කීපයක්.
ස්ටෝබෙරි
ස්ටෝබෙරි රස කෙසේවෙතත් ඉතා අලංකාර පලතුරක්. ඒවගේම එය විටමින් C වලින් පොහොසත්. විටමින් C සහ ස්ටෝබෙරි වල අඩංගු antioxidants එක්වීමෙන් පිරිමියෙකුගේ ශුක්‍රාණූ ප්‍රමාණය වැඩිකිරීමේ හැකියාවක් පවතින බව පැවසේ.
මධ්‍යසාර
සාමාන්‍යයෙන් සමාජයේ පවතින පිළිගැනීම තමා මධ්‍යසාර භාවිතයෙන් ලිංගික ශක්තිය හා ආශාව වැඩිවන බව. නමුත් එය සත්‍යක් නොවේ. මධ්‍යසාර භාවිතයෙන් ඔබට නිදහස් බවක් සහ දොඩමළුවීමේ හැකියාවක් ඇතිවිය හැකියි. නමුත් මත්පැන් ඔබේ ලිංගික ජීවිතය සඳහා කිසිඳු පිටු බලයක් සපයන්නේ නැත. මත්පැන් අධික ලෙස බාවිත කිරීමෙන් ලිංගික ආසාවන් නැතිවීම, සංවේදීතාවය හීනවීම හා අනාරක්ෂිත ලිංගික එක්වීම් සඳහා යොමු වීමේ හැකියාවක් පවතියි.
අලිගැටපේර
අලිගැටපේර වල අඩංගු පොටෑසියම්, antioxidants ප්‍රබේද හා විටමින් B6 හදවත ආශ්‍රිත රෝග මැඩපැවැත්වීමට හා රුධිර සංසරණය ශක්තිමත් වීම සඳහා සහය වේ . රුධිර සංසරණ පද්ධතිය නිරෝගිමත් කරන ඕනෑම දෙයක් ලිංගික ශක්තිය වැඩිකිරීම සඳහා ඉවහල්වේ.
ආමන්ඩ්
ආමන්ඩ් සින්ක්, සෙලිනියම් හා විටමින් E වලින් පොහොසත්ය. සෙලිනියම් වඳ බවය ආශ්‍රිත තත්ත්වයන්ට ඉතා හොඳ බව සැලකේ. ඒවගේම විටමින් E හදවත නිරෝගීතාවයට බලපායි. සින්ක් වලින් ලැබෙන වාසිය වන්නේ පිරිමින්ගේ ලිංගික හෝමෝන් වර්ග වර්ධනය කිරීමේ හැකියාවක් සහ ලිංගික ආශාව වැඩිකිරීමේ හැකියාවක් පැවතීමයි.
සාමාන්‍යයෙන් හොඳ රුධිර සැපයුමක් පැවතීම ඔබේ ලිංගික අවයවයන් සඳහා අත්‍යවශ්‍ය දෙයකි. හොඳ රුධිර සැපයුමක් ලබාගත හැක්කේ මේදය මගිනි. මේ සඳහා ශරීරයට අහිතකර නොවන මේදයක් ලෙස ඔමේගා 3 හැඳින්විය හැකිය. ඔමේගා 3 මේදය පහසුවෙන්ම ලබාගත හැකි ක්‍රමයක් වන්නේ අම්න්ඩ් ආහාරයට ගැනීමයි.
බදින ලද ගවමස්
මස් ආහාරයට ගැනීමෙන් ප්‍රෝටීන් සහ සින්ක් ලැබෙනවා සේම අධික මස් අනුබව කිරීමෙන් රුධිරයේ සීනි, කොලොස්ටරෝල් , හදවත් රෝග, අධි රුධිර පීඩනය යන රෝගයන්ද ඇතිවේ. මෙවැනි රෝග මගින් රුධිර ප්‍රචාරණ කරයුතු වලට බලපෑම් ඇතිවීම හරහා ලිංගික කටයුතුවලටද බලපෑමක් සිදු කරයි.
බතල
බතල යනු අපේ රටේ සුලබ අලවර්ගයක්. නමුත් බොහෝදෙනෙක් මෙහි ඇති පෝෂ්‍යදායි බව පිළිබඳ අවබෝධයක් නැත. බතල වල අඩංගු පොටෑසියම් සංයුතිය නිසා එයට අධි රුධිර පීඩනයට විරුද්ධව සටන් කිරීමේ හැකියවක් පවතියි. එසේම එහි අඩංගු බීටා කැරොටින් වඳබාවය නැති කිරීමට උදව් වන බව පැවසේ.
තල
අපි මින් පෙරත් සින්ක් නිරෝගී ලිංගික ජීවිතයකට උදව් වන බව සඳහන් කරා. එය ලිංගික කටයුතු සඳහා බලපාන හෝමෝනයක් වන ටෙස්ටොස්ටරෝන් නිපදවීමට හා ශුක්‍රානු වර්ධනයට ඉවහල් වේ. සින්ක් පෝෂකය පහසුවෙන්ම ලබාගත හැකි ක්‍රමයක් ලෙස තල හැඳින්වේ.
කොමඩු
ශරීරිය සිසිල් කරන සහ කැලරි අඩු ප්‍රමාණයක් අඩංගු පලතුරක් ලෙස කොමඩු හැදින්විය හැකිය. නමුත් 2008 වර්ෂයේ සිදුකල අධ්‍යනයකට අනුව හෙළිව ඇත්තේ මෙහි අඩංගු මෙහි අඩංගු lycopene, citrulline සහ beta-carotene හේතුවෙන් කොමඩු ලිංගික ශක්තිය වැඩි කිරීම සඳහා ඉවහල් වන පලතුරක් බවයි.
තෙල් සහිත ආහාර
අධික තෙල් සහිත සහ ක්ෂණික ආහාර නිසා ඇතිවන ප්‍රතිවිපාක බහුල වේ. ඒ අතරින් බැදපු අල පෙති ගැහැණු සහ පිරිමි දෙපක්ෂයේම ලිංගික ශක්තිය හීන කිරීමට හා රෝග සඳහා බලපාන බව පැවසේ.
// //
0
comments
//
0 comments to "සුපිරියට sex කරන්නේ කොහොමද "
Blog Archive
-
▼
2016
(34)
-
▼
February
(17)
- තමන්ගේ ලිගුව ප්‍රාණවත් නොවීමට හේතු සහ තමන්ගේ සහකාර...
- අසාමාන්‍ය ලිංගික ආශාව
- කාන්තාවන් ස්වයංවින්දනයේ යෙදෙන ආකාරය
- කෙල්ල සෙක්ස් වලට කැමතිද කියල නහයෙන් දැනගන්න හැටි
- සෙක්ස් කරන්න හොඳම වයස මෙන්න
- ස්වයං වින්දනයේ යෙදෙන නොයෙදෙන සියලු දෙනාම කියවන්න.
- ඔබත් සෙක්ස් වලට ආස කෙනෙක්ද ? එහෙනම් අනිවාර්යෙන් මෙ...
- ඔබේ පියයුරු ස්වභාවිකවම විශාල කර ගන්නේ කොහොමද ?
- සුපිරියට sex කරන්නේ කොහොමද
- ඔඛේ ශක්රාණු පිටවීමට කලින් සහකාරිය 2න් වරක් සුරාන්තයට
- උපත් පාලන පෙති (මිතුරි) කියන්නේ මොකද්ද?
- යුගදිවිය බිඳවන ජීවිතේ රිදවන නොකියන රහසක්
- ලිංගික හැසිරීම් වල යෙදිය යුතු/නොයුතු කාල තිබේද?
- Family Planning (උපත් පාලන ක්‍රම)
- පියයුරු වල ප්‍රමාණය හා හැඩය අනුව කාන්තාවන් සතුටු ක...
- පිරිමි ලිගුවේ පෙරසම හා ආශ්‍රිතව ඇතිවන ව්‍යාකූලතා
- යෝනි මාර්ගයෙන් දුඟදක් වහනය වෙනවද
-
▼
February
(17)
Popular Posts
-
කාන්තා ස්වයංවින්දනය ගැන ලිපියක් ලියන්න පටන්ගත්තට ලියල ඉවර කරන්න ලැබුනෙ නෑ වැඩත් එක්ක? ඔන්න කොහොම හරි අද ඉවර කරනව කියල පටන්ගත්ත, නැත්ත...
-
අද වන විට බොහෝ කාන්තාවන්ගේ සිහිනයක් වනුයේ පිරිපුන් පියයුරු යුගලයක් හිමි කර ගැනීමය. ඒ ස දහා ඔවුන් නොකරන දෙයක් නැත. ඔවුන් නොකරන කැපකිරීමක...
-
යමෙකු මුඛය, දිව, දත් හෝ උගුර යොදාගෙන තවෙකෙකුගේ ලිංගෙන්ද්‍රිය උත්තේජනය කිරීම මුඛ සංසර්ගය ලෙස සැලකේ. කාන්තාවකගේ ලිංගෙන්ද්‍රිය උත්තේජනය...
-
ලිංගිකව ඒක්වීමේදි ඔඛේ ශක්රාණු පිටවීමට කලින් සහකාරිය 2න් වරක් සුරාන්තයට ලක් කර ඇයට කවදාවත් නොලැබුන සතුටක් ලබා දෙන හැටි ගැහැනිය සුන්දර...
-
තම සහකරු හෝ සහකාරියගේ රහස් ප්‍රදේශයන් සිප ගැනීමට පෙර සැලකිය යුතු කරුණු කිහිපයක් තිබෙනවා. මන්ද ලිංගික කි‍්‍රයාවලියේදී සිප ගැනීම් සුළබ...
-
සුපිරියට sex කරන්න කියවන්න දැනගන්න පෝෂ්‍යදායි ආහාර හා ව්‍යායාම කියන්නෙ නිරෝගිමත් ජීවිතයකට අත්‍යවශ්‍ය දේවල්. ඒවගේම හොඳ ලිංගික ජීවිත...
-
තමන් යාලූවුන කෙල්ල කලින් කොල්ලන් සමග සම්බන්ධතා පවත්වා ඇත්ද හැම කොල්ලටම තියෙන ප්‍රණයක්. මෙන්න ඒක හොයාගන්න පොඩි ක්‍රම ටිකක්... 1. ...
-
මෙම ප්රශ්නය අද ගොඩක් පිරිමි අතර පවතින දෙයකි. සමහර පුද්ගලයන්ට ලිගුව ප්‍රාණවත් නොවීමක් සිදුවේ. තව සමහරක් අයට ලිංගික එකතුවීමකදී අවසානය ...
-
පොදුවේ ස්ත්‍රියගේ විවිධ අංග ලක්ෂණ සලකා බලන විට නාසයට ප්‍රධාන ස්ථානයක් හිමි වේ. නාසයෙන් ඒ ස්ත්‍රියගේ අනාගතය, වර්තමානය පවා හෙළි කරගත හැ...
Post a Comment