ස්වයං වින්දනයේ යෙදීම යොවුන් වියට පත් ගැහැණු පිරිමි භේදයකින් තොරව බොහෝ දෙනෙක් ලබන අහිංසක වින්දනයකි.එමගින්
කිසිදු ශාරීරික හානියක් ඇති නොවේ. යනුවෙන් තොරතුරු අනාවරණ වී ඇත එය ලිංගික
ආවේග යම් තරමකට පාලනය කරන තත්ත්වයකි. එමනිසා ස්වයං වින්දනයේ යෙදෙන ඔබ එය
අහිතකර තත්ත්වයක් යැයි සිතා මානසික ආතතියක් ඇති කර ගත යුතු නැත. මේ
සම්බන්ධයෙන් අන්තර්ජාලය ඇසුරින් උපුටා ගත් සංවාදයක් පහළින් දැක් වේ.
ප්‍රශ්නය
වෛද්‍යතුමනි මා ගණිත අංශයෙන් උසස් අධ්‍යාපනය ලබන 21 හැවිරිදි තරුණියක්මි.
මම එක්තරා ඇබ්බැහිවීමකට පත් ව සිටිනවා. මෙයට මා ඇබ්බැහි වනවිට වැඩිවියට පත්
ව සිටියේ ද නැත වෛද්‍යතුමනි මගේ උදරයේ නාභිය වටා වේදනාවක් ඇතිවන අතර ඉන
දෙපැත්තේ ද වේදනාවක් ඇති වෙනවා. මෙයට හේතුව මගේ ඇබ්බැහිවීම ද ඒ වේදනාව නිසා
ගර්භාෂයට හානි පැමිණේ ද මා වෛද්‍ය පරීක්ෂණයකට යොමු වුවහොත් මා ස්වයං
වින්දනයට නැඹුරු වූ අයෙක් බව හෙළිවේ ද? ගම සඳහන් නොකළ හසිනි
පිළිතුර
ස්වයං වින්දනයේ යෙදීම යොවුන් වියට පත් ගැහැණු පිරිමි භේදයකින් තොර ව බොහෝ
දෙනෙක් ලබන අහිංසක වින්දනයකි. එමගින් කිසිදු ශාරීරික හානියක් ඇති නොවේ. එය
ලිංගික ආවේග යම් තරමකට පාලනය කරන තත්ත්වයකි. එමනිසා ස්වයං වින්දනයේ යෙදෙන
ඔබ එය අහිතකර තත්ත්වයක් යැයි සිතා මානසික ආතතියක් ඇති කර ගත යුතු නැත.
වෛද්‍ය පරක්ෂණයකට යොමුවීමෙන් ඔබ ස්වයං වින්දනයේ යෙදුණා යැයි අනාවරණය කරගත
නොහැක. එහෙත් ඔබ මානසික පීඩාවකට පත් ව ඇති නම් ඔබගේ හැසිරීම් රටාව අනුව
ඕනෑම අයෙකුට එය තේරුම් ගත හැකි ය. ස්වයං වින්දනයේ යෙදීම පාලනය කරගන්න
මානසික ව්‍යායාම්වල යෙදෙන්න. එය වඩාත් සුදුසු ක්‍රමයකි. ස්වයං වින්දනයේ
යෙදීම තුළින් ඔබ පවසන රෝග හෝ රෝග ලක්ෂණ ඇති නොවේ. එහෙත් ඔබේ මානසික පීඩනය
හේතුවෙන් මෙවැනි ලක්ෂණ දැකිය හැකිය. ඔබට අවශ්‍ය යැයි හැෙඟ් නම් පමණක්
උපදේශන සේවා ආයතනයක සහයෝගය ලබා ගත්තාට වරදක් නැත.
ප්‍රශ්නය
වෛද්‍යතුමනි මා පාසල් ශිෂ්‍යාවක්මි. මට කාන්තාවක ගැබ් ගත හැකි අවස්ථා කිහිපයක් පිළිබඳ ගැටළුවක් පැන නැගී ඇත. එය ගුරුවරියකගෙන් හෝ වෙත් වැඩිහිටියෙකුගෙන් ඇසීමට ලජ්ජාවක් හා බියක් දෑනේ. මේ නිසා මේ ප්‍රශ්න ඔබ හමුවට ඉදිරිපත් කරමි. බොළඳ ප්‍රශ්න යනුවෙන් ඉවත නොදමා මේ පිළිබඳ මා දැනුවත් කරන ලෙස ඔබගෙන් ඉල්ලා සිටිනවා. අත්වල තැවරී ඇති ශුක්‍රතරළය යම් අයුරකින් කාන්තාවකගේ ලිංගික ප්‍රදේශයේ තැවරුණහොත් ඇය ගැබ් ගත හැකි ද? යට ඇඳුම්වල තැවර ඇති ශුක්‍ර තරළය ලිංගික ප්‍රදේශයේ ගෑවුණහොත් කාන්තාවක් ගැබ් ගනීවි ද? ජලයට මිශ්‍රවුණූ ශුක්‍ර තරළය කාන්තාවකගේ ලිංගික ප්‍රදේශයේ ගෑවී ඇය ගැබ් ගනී ද? දිය රෙද්දේ (නාන්න අඳින) ශුක්‍ර තරළය ගෑවී තිබුණහොත් ඒ හරහා කාන්තාවක් ගැබ්ගත හැකි ද? බාහිර පරිසරයට පැමිණෙන ශ+ක්‍ර තරලයක සක්‍රියතාවය කොපමණ කාලයක් පවතී ද? මහනූවර අසන්නිය
පිළිතුර
දරු ඵලයක් ඇතිවීමට නම් ශුක්‍රාණුවක් හා ඩිම්බයක් සංසේචනය විය යුතුයි. එවැනි සංසේචනයක් සිදුවිය යුත්තේ ද යෝනි මාර්ගයේ ඉහළ ඇති පැලෝපීය නාලවල දී ය. එසේ ශුක්‍රාණුවකට ඩිම්බයක් හා සංසේචයන විය හැක්කේ සංසර්ගයක දී යෝනි මාර්ගයේ ඉහළ කොටසේ තැන්පත්වන ශුක්‍ර තරළය මගිනි. මෙසේ තැන්පත්වන ශුක්‍රාණු යෝනි තරළය තුළින් ගමන් කර ගර්භාෂය තුළ තැන්පත් වෙයි. මෙය ඉතා සංකීර්ණ ක්‍රියාවලියකි. පැලෝපීය නාලවල ඈත කෙළවරේ දී ස්ත්‍රී බීජ හා එක් ව කළලයක් නිපදවයි. මෙම කළලය නිපදවීමට ඉතා සරු ශුක්‍රාණු අවශ්‍යවන අතර ඒ සඳහා විශාල ශුක්‍රාණු ප්‍රමාණයක් අවශ්‍යයි. ශුක්‍ර තරළයේ ශුක්‍රාණු මිලියන ගණනක් තිබිය යුතුයි. මන්ද ඉන් සක්‍රීයවන්නේ ඉතා සුළු ප්‍රමාණයකි. මෙම තොරතුරු සැළකිල්ලට ගත් විට ඔබ නගා ඇති කිසිදු අවස්ථාවක ගැබ්ගත නොහැකි බව ඔබට වැටහෙනවා ඇත. ශුක්‍රාණුවක් ශරීරයෙන් පිටතට පැමි‚ පසු එහි ජීව කාලය පැයකටත් වඩා අඩු වේ. එමෙන් ම එය විසල් පරිසරයකට යළි හසු වුවහොත් මේ කාලය තවත් අඩුවෙයි.

// //
0
comments
//
0 comments to "ස්වයං වින්දනයේ යෙදෙන නොයෙදෙන සියලු දෙනාම කියවන්න. "
Blog Archive
-
▼
2016
(34)
-
▼
February
(17)
- තමන්ගේ ලිගුව ප්‍රාණවත් නොවීමට හේතු සහ තමන්ගේ සහකාර...
- අසාමාන්‍ය ලිංගික ආශාව
- කාන්තාවන් ස්වයංවින්දනයේ යෙදෙන ආකාරය
- කෙල්ල සෙක්ස් වලට කැමතිද කියල නහයෙන් දැනගන්න හැටි
- සෙක්ස් කරන්න හොඳම වයස මෙන්න
- ස්වයං වින්දනයේ යෙදෙන නොයෙදෙන සියලු දෙනාම කියවන්න.
- ඔබත් සෙක්ස් වලට ආස කෙනෙක්ද ? එහෙනම් අනිවාර්යෙන් මෙ...
- ඔබේ පියයුරු ස්වභාවිකවම විශාල කර ගන්නේ කොහොමද ?
- සුපිරියට sex කරන්නේ කොහොමද
- ඔඛේ ශක්රාණු පිටවීමට කලින් සහකාරිය 2න් වරක් සුරාන්තයට
- උපත් පාලන පෙති (මිතුරි) කියන්නේ මොකද්ද?
- යුගදිවිය බිඳවන ජීවිතේ රිදවන නොකියන රහසක්
- ලිංගික හැසිරීම් වල යෙදිය යුතු/නොයුතු කාල තිබේද?
- Family Planning (උපත් පාලන ක්‍රම)
- පියයුරු වල ප්‍රමාණය හා හැඩය අනුව කාන්තාවන් සතුටු ක...
- පිරිමි ලිගුවේ පෙරසම හා ආශ්‍රිතව ඇතිවන ව්‍යාකූලතා
- යෝනි මාර්ගයෙන් දුඟදක් වහනය වෙනවද
-
▼
February
(17)
Popular Posts
-
කාන්තා ස්වයංවින්දනය ගැන ලිපියක් ලියන්න පටන්ගත්තට ලියල ඉවර කරන්න ලැබුනෙ නෑ වැඩත් එක්ක? ඔන්න කොහොම හරි අද ඉවර කරනව කියල පටන්ගත්ත, නැත්ත...
-
අද වන විට බොහෝ කාන්තාවන්ගේ සිහිනයක් වනුයේ පිරිපුන් පියයුරු යුගලයක් හිමි කර ගැනීමය. ඒ ස දහා ඔවුන් නොකරන දෙයක් නැත. ඔවුන් නොකරන කැපකිරීමක...
-
යමෙකු මුඛය, දිව, දත් හෝ උගුර යොදාගෙන තවෙකෙකුගේ ලිංගෙන්ද්‍රිය උත්තේජනය කිරීම මුඛ සංසර්ගය ලෙස සැලකේ. කාන්තාවකගේ ලිංගෙන්ද්‍රිය උත්තේජනය...
-
ලිංගිකව ඒක්වීමේදි ඔඛේ ශක්රාණු පිටවීමට කලින් සහකාරිය 2න් වරක් සුරාන්තයට ලක් කර ඇයට කවදාවත් නොලැබුන සතුටක් ලබා දෙන හැටි ගැහැනිය සුන්දර...
-
තම සහකරු හෝ සහකාරියගේ රහස් ප්‍රදේශයන් සිප ගැනීමට පෙර සැලකිය යුතු කරුණු කිහිපයක් තිබෙනවා. මන්ද ලිංගික කි‍්‍රයාවලියේදී සිප ගැනීම් සුළබ...
-
සුපිරියට sex කරන්න කියවන්න දැනගන්න පෝෂ්‍යදායි ආහාර හා ව්‍යායාම කියන්නෙ නිරෝගිමත් ජීවිතයකට අත්‍යවශ්‍ය දේවල්. ඒවගේම හොඳ ලිංගික ජීවිත...
-
තමන් යාලූවුන කෙල්ල කලින් කොල්ලන් සමග සම්බන්ධතා පවත්වා ඇත්ද හැම කොල්ලටම තියෙන ප්‍රණයක්. මෙන්න ඒක හොයාගන්න පොඩි ක්‍රම ටිකක්... 1. ...
-
මෙම ප්‍රශ්නය අද ගොඩක් පිරිමි අතර පවතින දෙයකි. සමහර පුද්ගලයන්ට ලිගුව ප්‍රාණවත් නොවීමක් සිදුවේ. තව සමහරක් අයට ලිංගික එකතුවීමකදී අවසානය ...
-
පොදුවේ ස්ත්‍රියගේ විවිධ අංග ලක්ෂණ සලකා බලන විට නාසයට ප්‍රධාන ස්ථානයක් හිමි වේ. නාසයෙන් ඒ ස්ත්‍රියගේ අනාගතය, වර්තමානය පවා හෙළි කරගත හැ...
Post a Comment