ගැබ් ගැනීමක් සිදුවීමේ සම්භාවිතාව වැඩි කාලයන්
විවාහප්‍රාප්ත තරුණියක් ලෙස ඔබේ ඊළඟ පැතුම දරු සම්පතක් හිමි කර ගැනීමයි. නමුත් අප සමාජයේ බොහොමයක් තරුණ තරුණියන් නිවැරදි ලිංගික අධ්‍යාපනයක් නොලබන නිසා ඔවුන් තම ගැබ් ගැනීම ඇත්තේ අඩු අවබෝධයක්. ඒ අතර අපට නිතරම අසන්නට ලැබෙන ගැටළුවක් වන්නේ ගැබ් ගැනීමකට සුදුසුම කාලය කුමක්ද යන්නයි. අද අපි ඒ පිලිබඳ විමසා බලමු.
ලිංගික හැසිරීම් වල යෙදිය යුතු/නොයුතු කාල තිබේද?
මෙහිදී ඔබ මතක තබා ගත යුතු වැදගත්ම කරුණ වන්නේ සාඑල්‍යතාව උපරිම වන දිනයන්
ලෙස සැලකෙන පහත දිනයන්ට අමතරව අනෙකුත් දිනයන්ගේද ගැබ් ගැනීමක් ඇති වීමට ඉඩ
තිබෙන බවයි. එනිසා ඔබ නුදුරු අනාගතයේ දරු උපතක් සැලසුම් නොකරයි නම් උපරිම
සාඑල්‍යතාව ඇති දිනවල පමණක් නොව සියලුම අවස්ථාවල නිවැරදි උපත් පාලන ක්‍රම
අනුගමනය කරන්න. නමුත් ඔබ නුදුරු අනාගතයේ ගැබ් ගැනීමක් පතනවානම්, සාමාන්‍ය
පරිදි ලිංගික හැසිරීම්වල යෙදීම සුදුසුය.
ආර්තව චක්‍රය
මෙම චක්‍රය කෙනෙකුගෙන් කෙනෙකුට වෙනස් විය හැකි අතර දළ වශයෙන් දින 21ත් 35ත් අතර පවතී. බොහෝ විට සාමාන්‍ය දින ගණන 28ක් ලෙස සැලකුවත් ඔබේ සිනා ගණන මඳක් වෙනස් නම් බිය විය යුතු නැත. (එනමුත් දින ගණන නිතර වෙනස්වේනම් හෝ අසාමාන්‍ය නම් වෛද්‍ය උපදෙස් පතන්න.) ඔබගේ ආර්තව චක්‍රය මුලින්ම රුධිර වහනය වන දිනය පළමු දිනය ලෙස සලකා ගණන් කල හැක. මෙහිදී සිදුවන්නේ ඔබගේ ගර්භාෂ බිත්තියේ ඇති සියුම් පටකය ගැලවී රුධිරය සමග ඉවතට ගලා ඒමයි. රුධිර වහනය දින 5ක් පමණ පැවතිය හැක. බොහෝ විට 7වන දිනය පමණ වන විට රුධිර වහනය සම්පූර්ණයෙන්ම නැවතී හෝමෝන ක්‍රියාකාරීත්වය නිසා ඩිම්බ කෝෂය තුලදී ඩිම්බ සෑදීම සිදුවේ. මෙය 7වන දිනයේ සිට 14වන දිනය දක්වා පමණ සිදුවිය හැක. මේ අතරතුර ගර්භාෂ බිත්තියේ ඇති පටකය ඝනකම් වීමද සිදුවේ. එය රුධිරය සහ අනෙකුත් පෝෂ්‍ය පදාර්තවලින් පොහොසත්වෙයි. 14වන දිනය පමණ වන විට ඩිම්බ කෝෂ තුල සෑදුනු ඩිම්බයන් මුදා හැරෙයි. මෙය ඩිම්බණීහරණය ((ඩිම්බයක් ඩිම්බ කෝෂවලින් මිදී ෆැලෝපීය නාලය දිගේ ගමන් කිරීම ආරම්භ වීම)ලෙසද හැඳින්විය හැක. එසේ මුදා හැරුණ ඩිම්බය "ෆලොපියන් නාලය" දිගේ ගමන් කරයි. ඩිම්බයක් සහ ශුක්‍රාණුවක් සංසේචනය වන්නේ මෙම කාලය තුලයි. එනිසා 12 වන දින සිට 14 වන දිනය දක්වා උපරිම සාඑල්‍යතාව ඇතිවේ යයි කිව හැක.
ඩිම්බණීහරණය සිදුවන බව ශරීරයට දැනෙන අයුරු
සමහර ශාරීරික වෙනස්කම් නිසාද ඔබට ඩිම්බ නිකුත්වී ඇති බව දැනෙනු ඇත. පියවුරු වල දැනෙන මෘදු බව, උදරයේ වේදනාව, ඉතා සුළු වශයෙන් යෝනියෙන් රුධිර වහනය, යෝනි ආශ්‍රිත ශ්‍රාවයන් ඝනකම අඩු ඇලෙන සුළු බවක් ඇතිවීම සහ ලිංගික හැසිරීම්වල යෙදීමට ඇති කැමැත්ත වැඩිවීම ආදිය උදාහරණ වේ.
වෙනත් ක්‍රම
තවත් නිතරම භාවිතා වන ක්‍රමයක් වන්නේ ඔබගේ ශරීර උෂ්ණත්වය අනුව අනුමාන කිරීමයි. මේ සඳහා "Basel Body Temperature Kit" නමැති උපකරණය සහ ඒ සමග එන සටහන භාවිතා කල හැක. මෙහිදී ඔබ නින්දෙන් අවදී වූ විගස ඇඳෙන් බැසීමට හෝ එහා මෙහා වීමට පෙර උෂ්ණත්වය මැන ගත යුතුය. මෙයට අමතරව තවත් පරීක්ෂණ කට්ටලයක් වන්නේ "Ovulation Prediction Kit" නමැති ඔබෙගේ ශරීරයේ ඇති හෝමෝන මට්ටම මැනීම මගින් වඩාත්ම සරු කාලය පෙන්වන උපකරණයයි.
උපුටාගැනිම

// //
0
comments
//
0 comments to "ලිංගික හැසිරීම් වල යෙදිය යුතු/නොයුතු කාල තිබේද?"
Blog Archive
-
▼
2016
(34)
-
▼
February
(17)
- තමන්ගේ ලිගුව ප්‍රාණවත් නොවීමට හේතු සහ තමන්ගේ සහකාර...
- අසාමාන්‍ය ලිංගික ආශාව
- කාන්තාවන් ස්වයංවින්දනයේ යෙදෙන ආකාරය
- කෙල්ල සෙක්ස් වලට කැමතිද කියල නහයෙන් දැනගන්න හැටි
- සෙක්ස් කරන්න හොඳම වයස මෙන්න
- ස්වයං වින්දනයේ යෙදෙන නොයෙදෙන සියලු දෙනාම කියවන්න.
- ඔබත් සෙක්ස් වලට ආස කෙනෙක්ද ? එහෙනම් අනිවාර්යෙන් මෙ...
- ඔබේ පියයුරු ස්වභාවිකවම විශාල කර ගන්නේ කොහොමද ?
- සුපිරියට sex කරන්නේ කොහොමද
- ඔඛේ ශක්රාණු පිටවීමට කලින් සහකාරිය 2න් වරක් සුරාන්තයට
- උපත් පාලන පෙති (මිතුරි) කියන්නේ මොකද්ද?
- යුගදිවිය බිඳවන ජීවිතේ රිදවන නොකියන රහසක්
- ලිංගික හැසිරීම් වල යෙදිය යුතු/නොයුතු කාල තිබේද?
- Family Planning (උපත් පාලන ක්‍රම)
- පියයුරු වල ප්‍රමාණය හා හැඩය අනුව කාන්තාවන් සතුටු ක...
- පිරිමි ලිගුවේ පෙරසම හා ආශ්‍රිතව ඇතිවන ව්‍යාකූලතා
- යෝනි මාර්ගයෙන් දුඟදක් වහනය වෙනවද
-
▼
February
(17)
Popular Posts
-
කාන්තා ස්වයංවින්දනය ගැන ලිපියක් ලියන්න පටන්ගත්තට ලියල ඉවර කරන්න ලැබුනෙ නෑ වැඩත් එක්ක? ඔන්න කොහොම හරි අද ඉවර කරනව කියල පටන්ගත්ත, නැත්ත...
-
අද වන විට බොහෝ කාන්තාවන්ගේ සිහිනයක් වනුයේ පිරිපුන් පියයුරු යුගලයක් හිමි කර ගැනීමය. ඒ ස දහා ඔවුන් නොකරන දෙයක් නැත. ඔවුන් නොකරන කැපකිරීමක...
-
යමෙකු මුඛය, දිව, දත් හෝ උගුර යොදාගෙන තවෙකෙකුගේ ලිංගෙන්ද්‍රිය උත්තේජනය කිරීම මුඛ සංසර්ගය ලෙස සැලකේ. කාන්තාවකගේ ලිංගෙන්ද්‍රිය උත්තේජනය...
-
ලිංගිකව ඒක්වීමේදි ඔඛේ ශක්රාණු පිටවීමට කලින් සහකාරිය 2න් වරක් සුරාන්තයට ලක් කර ඇයට කවදාවත් නොලැබුන සතුටක් ලබා දෙන හැටි ගැහැනිය සුන්දර...
-
තම සහකරු හෝ සහකාරියගේ රහස් ප්‍රදේශයන් සිප ගැනීමට පෙර සැලකිය යුතු කරුණු කිහිපයක් තිබෙනවා. මන්ද ලිංගික කි‍්‍රයාවලියේදී සිප ගැනීම් සුළබ...
-
සුපිරියට sex කරන්න කියවන්න දැනගන්න පෝෂ්‍යදායි ආහාර හා ව්‍යායාම කියන්නෙ නිරෝගිමත් ජීවිතයකට අත්‍යවශ්‍ය දේවල්. ඒවගේම හොඳ ලිංගික ජීවිත...
-
තමන් යාලූවුන කෙල්ල කලින් කොල්ලන් සමග සම්බන්ධතා පවත්වා ඇත්ද හැම කොල්ලටම තියෙන ප්‍රණයක්. මෙන්න ඒක හොයාගන්න පොඩි ක්‍රම ටිකක්... 1. ...
-
මෙම ප්රශ්නය අද ගොඩක් පිරිමි අතර පවතින දෙයකි. සමහර පුද්ගලයන්ට ලිගුව ප්‍රාණවත් නොවීමක් සිදුවේ. තව සමහරක් අයට ලිංගික එකතුවීමකදී අවසානය ...
-
පොදුවේ ස්ත්‍රියගේ විවිධ අංග ලක්ෂණ සලකා බලන විට නාසයට ප්‍රධාන ස්ථානයක් හිමි වේ. නාසයෙන් ඒ ස්ත්‍රියගේ අනාගතය, වර්තමානය පවා හෙළි කරගත හැ...
Post a Comment