ප්‍රජනන ක්‍රියාවලියේ පිරිමියාගේ දායකත්වය සැපයෙන්නේ ශුක්‍රාණුවක් ලබා දීමෙන් පමණක්ද?
ලිංගික ක්‍රියාවලිය ව්‍යාකූල විය හැකි සේම අනිවාර්ය ගැබ් ගැනීමක් සහතික කළ නොහැකියි.
නමුත් ස්වාභාවික ලිංගික එක වීමක් තුලින් බිහි වන දරුවන් මිනිස් වර්ගයාගේ අනාගත පැවැත්ම සහතික කිරීමෙහි ලා වැදගත් කාර්යභාරයක් ඉටු කරන බව විද්‍යාව වෙනුවෙන් සතිපතා නිකුත් කරන ජාත්‍යන්තර පාරිසරික සඟරාවේ පළ කරන ලද ලිපියකින් ප්‍රකාශයට පත් වී තිබේ.
ප්‍රජනන කාර්ය වෙනුවෙන් ලිංගික සංසර්ගයේ යෙදීම බොහෝ අවාසි සහගත තත්වයන් උද්ගත කරවන්නේ නම් ස්වාභාවික උපත් වෙනුවෙන් අපි වෙහෙසිය යුත්තේ ඇයි යන ප්‍රශ්නයට පිළිතුරු දන ගැනීම වැදගත්.
ඩාවින් විසින් පැහැදිලි කළ ආකාරයට ස්වාභාවික ප්‍රජනන ක්‍රියාවලියේ දී මව සහ පියා දෙදෙනාම ජාන ලබා දීමට සම සමව සම්බන්ධ වන අතර එමගින් ගුණාත්මක ජාන මෙන්ම ව්‍යාකූලතා වලට හේතු වන ජානද එකතු වෙයි.
අනෙකුත් ප්‍රජනන ක්‍රම මගින් කාන්තාවන්ට දරුවන් බිහි කළ හැකි අතර කාන්තාවන්ට පිරිමින්ගේ දායකත්වයක් නොමැතිව පවා දරුවන් බිහි කිරීමේ ක්‍රම පවතී.
ප්‍රජනන ක්‍රියාවලියේ පිරිමියාගේ දායකත්වය සැපයෙන්නේ ශුක්‍රාණුවක් ලබා දීමෙන් පමණක් නම් ඔවුන්ගේ පැවැත්මෙන් ඇති ඵලය කුමක්ද?
පාරිසරික සඟරාවේ පළ වී ඇති මෙම නව ලිපියට පාදක වී තිබෙන පරීක්ෂණය ඉහත ප්‍රශ්නයට මැනවින් පිළිතුරු සපයමින් ස්වාභාවික ප්‍රජනන ක්‍රියාවලියේ අහඹු ජාන එකතුවක් දරුවාට ලැබීමේ වාසි පෙන්වා දෙනු ලබයි.
බීට්ල් පරීක්ෂණය
ස්වාභාවික ප්‍රජනන ක්‍රියාවලියේ වැදගත්කම මැන බැලීම සඳහා විවිධ වර්ග වලට අයත් කුරුමිණියන් යොදා ගෙන මෙම විද්‍යාඥයින් කණ්ඩායම වසර දහයකට අධික කාලයක් විද්‍යාගාර පරීක්ෂණ පවත්වනු ලැබ තිබේ.
ජීවිත අරගලයේ වැදගත්කම හඳුනා ගැනීමේ හැකියාව සමහර කණ්ඩායම් වල ගැහැණු සතුන්ට සහ පිරිමි සතුන්ට පවතින අනුපාත වෙනස් වන බවයි පරීක්ෂණයෙන් හෙළි වී තිබෙන්නේ.
වසර හතක කාලයක දී බිහි වූ පරම්පරා පනහකට පසු ගැහැණු සතුන් සමග ලිංගික ව හැසිරීමට සටන් කරන පිරිමි කුරුමිණියන් සියල්ලම ස්වාභාවික ප්‍රජනන ක්‍රියාවලිය මගින් බිහි වූ සතුන් බවයි පරීක්ෂණයෙන් සොයාගෙන තිබෙන්නේ.
එම කුරුමිණියන් ඉතා හොඳ ශරීර සෞඛ්‍යයෙන් පසු වනවා සේම ලෙඩ රෝග වලට ඔරොත්තු දීමේ හැකියාවද ඉහළ මට්ටමක පවතින බවයි විද්‍යාඥයින් පවසන්නේ.
කෘතීම ප්‍රජනන ක්‍රම මගින් බිහි වූ සතුන් පරම්පරා දහයක කාලයක් තුල වඳවී යාමට ගොදුරු වූ බවයි ඔවුන් වැඩි දුරටත් කියා සිටියේ.
ස්වාභාවික ප්‍රජනන ක්‍රියාවලියේ වාසි
බ්‍රිතාන්‍යයේ ඊස්ට් ඇන්ග්ලියා විශ්ව විද්‍යාලයේ සිදු කරන ලද මෙම විප්ලවකාරී පරීක්ෂණය මෙහෙයවනු ලබා තිබෙන්නේ මහාචාර්ය මැට් ගේජ් විසිනි.
මැට් ගේජ් බීබීසියට කියා සිටියේ ස්වාභාවික ප්‍රජනන ක්‍රියාවලිය තුලින් සිදු වන අහඹු ජාන එකතුව මගින් අනාගත වර්ගයාගේ පැවැත්ම වෙනුවෙන් ප්‍රජනන ක්‍රියාව සිදු කළ හැකි සත්වයින් තෝරා ගැනීමේ විප්ලවීය කාර්ය භාරය ඉටු වන බවයි.
හොඳ සහ නරක ජාන පරම්පරාවෙන් පරම්පරාවට රැගෙන යාම තුලින් හොඳ ගුණාත්මක ජාන පැතිරෙනවා සේම නරක ජාන රෝග වලට ඔරොත්තු දීමේ හැකියාව රැක ගැනීම සිදු කරනු ලබන බවයි ඔහු පවසන්නේ.
ප්‍රජනන ක්‍රියාවලිය ස්වාභාවික ව සිදු වන විට පිරිමි සතුන් සිය සහ කාරිය ලබා ගැනීමට අනෙක් පිරිමි සතුන් සමග සටන් කළ යුතු වන අතර එමගින් ප්‍රජනන ක්‍රියාවලියට දායක වෙමින් එලඟ පරම්පරාව ඇති කරන්නේ ශක්තිවන්තයන් විසින් බැවින් එමගින් අනාගත පැවැත්ම සුරැකෙන බවයි මහාචාර්ය මැට් ගේජ් පවසන්නේ.
උපුටා ගැනිමකි http://lankansextips.blogspot.com/
// //
1 comments
//
1 comments to "ප්‍රජනන ක්‍රියාවලියේ පිරිමියාගේ දායකත්වය සැපයෙන්නේ ශුක්‍රාණුවක් ලබා දීමෙන් පමණක්ද?"
Blog Archive
-
▼
2016
(34)
-
▼
January
(17)
- ප්‍රථම එක්වීමේදී රුධිරය පිටවීම අනිවාර්ය ලක්ෂණයක්ද?
- දිනපතා ස්වයං වින්දනයෙ යෙදුනම ඇඟ කෙට්ටු වෙනවද?
- පිරිමි ලිගුව ලොකු කරන්න දූරියන්
- නිදි යහනේදි කෙල්ලෝ බලාපොරොත්තු වෙන ඒත් කවදාවත් කොල...
- රහස් ප්‍රදේශයන් සිපගැනීම අත්‍යාවශ්‍ය නම් මේ ගැන ...
- ශුක්‍රණු ගිල්ලොත් මොනවා වේවිද?
- ස්වයං වින්දනයට හෝ මෛථුන්‍යයට ඇබ්බැහි වන්නේ ඇයි ?
- ඔබ දිනපතා ලිංගික හැසිරිය යුත්තේ ඇයි..
- කෙල්ලගේ ශරීරයේ ලිංගික ප්‍රදේශ කලින් කොල්ලෙක් බාවි...
- මුඛ සංසර්ගයයේ යෙදීමේදී සැලකිය යුතු කරුණු
- කෙල්ලෙක්ගෙ රාගය අවුස්සන්න නිලයක්...
- ලිංගිකව එක්වීමේදී කාන්තාවන්ගේ ලින්ගේන්ද්රයෙන් ගලන ...
- පිරිමි / කාන්තා කොන්ඩම් ගැන ඔබගේ දැනුම අඩුයිද ? එන...
- ජීවිතේ දිගු කරගන්න පියයුරු මිරිකන්න.
- Top 5 Things that women loves
- ඔබ නොදැනුවත් ඔබේ ශුකාණු අඩු කරන කෑම වර්ග
- ප්‍රජනන ක්‍රියාවලියේ පිරිමියාගේ දායකත්වය සැපයෙන්නේ...
-
▼
January
(17)
Popular Posts
-
කාන්තා ස්වයංවින්දනය ගැන ලිපියක් ලියන්න පටන්ගත්තට ලියල ඉවර කරන්න ලැබුනෙ නෑ වැඩත් එක්ක? ඔන්න කොහොම හරි අද ඉවර කරනව කියල පටන්ගත්ත, නැත්ත...
-
අද වන විට බොහෝ කාන්තාවන්ගේ සිහිනයක් වනුයේ පිරිපුන් පියයුරු යුගලයක් හිමි කර ගැනීමය. ඒ ස දහා ඔවුන් නොකරන දෙයක් නැත. ඔවුන් නොකරන කැපකිරීමක...
-
යමෙකු මුඛය, දිව, දත් හෝ උගුර යොදාගෙන තවෙකෙකුගේ ලිංගෙන්ද්‍රිය උත්තේජනය කිරීම මුඛ සංසර්ගය ලෙස සැලකේ. කාන්තාවකගේ ලිංගෙන්ද්‍රිය උත්තේජනය...
-
ලිංගිකව ඒක්වීමේදි ඔඛේ ශක්රාණු පිටවීමට කලින් සහකාරිය 2න් වරක් සුරාන්තයට ලක් කර ඇයට කවදාවත් නොලැබුන සතුටක් ලබා දෙන හැටි ගැහැනිය සුන්දර...
-
තම සහකරු හෝ සහකාරියගේ රහස් ප්‍රදේශයන් සිප ගැනීමට පෙර සැලකිය යුතු කරුණු කිහිපයක් තිබෙනවා. මන්ද ලිංගික කි‍්‍රයාවලියේදී සිප ගැනීම් සුළබ...
-
සුපිරියට sex කරන්න කියවන්න දැනගන්න පෝෂ්‍යදායි ආහාර හා ව්‍යායාම කියන්නෙ නිරෝගිමත් ජීවිතයකට අත්‍යවශ්‍ය දේවල්. ඒවගේම හොඳ ලිංගික ජීවිත...
-
තමන් යාලූවුන කෙල්ල කලින් කොල්ලන් සමග සම්බන්ධතා පවත්වා ඇත්ද හැම කොල්ලටම තියෙන ප්‍රණයක්. මෙන්න ඒක හොයාගන්න පොඩි ක්‍රම ටිකක්... 1. ...
-
මෙම ප්රශ්නය අද ගොඩක් පිරිමි අතර පවතින දෙයකි. සමහර පුද්ගලයන්ට ලිගුව ප්‍රාණවත් නොවීමක් සිදුවේ. තව සමහරක් අයට ලිංගික එකතුවීමකදී අවසානය ...
-
පොදුවේ ස්ත්‍රියගේ විවිධ අංග ලක්ෂණ සලකා බලන විට නාසයට ප්‍රධාන ස්ථානයක් හිමි වේ. නාසයෙන් ඒ ස්ත්‍රියගේ අනාගතය, වර්තමානය පවා හෙළි කරගත හැ...
Unknown says:
Me articles kiyawanna penne photos witarai penne pls help