පිරිමියාට මෙන්ම ගැහැණු ඔවුන්ටද හැඟීම් දැනීම් ඇත.නමුත් පිරිමි පාර්ශවය බහුතරය එසේ සිතන පාටක් නම් නැත.එ නිසාම පිරිමියාට ඇතැම් දේ මග හැරෙනවාය.පහතින් දැක්වෙන්නේ අන්න ඒ වගේ හුඟක් පිරිමින්ට මග හැරෙන කරුණු කාරණා ටිකක්..කියවලාම බලන්නකෝ.
1.විවෘතබව
සෑම කාන්තාවකම ඇයගේ යටි සිතේ ඇති ආශාවන් තම ස්වාමි පුරුෂයාට හෙළිකිරිමට කැමැත්තක් දක්වන නමුත් තමන්ගේ ආශාවන් හෙළි කිරිමට ඔවුන් බියක් මෙන්ම ලැජ්ජාවක්ද දක්වන්නේ එසේ කිරීම මගින් පිරිමියා තමා පිළිබඳ වැරදි වැටහීමක් ඇති කර ගතැයි යන බියෙනි.එබැවින් නිදි යහනේදී පිරිමි ඔබ වඩාත් විවෘත විය යුතුය.එකිනෙකාගේ
ආශාවන් වෙනස් බැවින් එකිනෙකා එම ආශාවන්ට ගරු කිරීම යහපත් සම්බන්ධතාවකට හේතු වනු ඇත
2.සවන්දීම
ගැහුණු කොහොමත් තමාට ඇහුම්කන් දෙන පිරිමියෙකුට කැමතිය.නිදි යහනේදීද එය එසේය.පිරිමි ඔබ ඇයට හොඳින් සවන් දෙන්න.ඒවාට ප්රතිචාරයන් දක්වමින් ඔවුන්ව සතුටු කරන්න.
3.කාමය
ඇය නොසිතන අවස්ථාකදි සිප ගන්න.තදින් වැළඳගන්න.ඇය ඉවත්ව යන්න උත්සහ කළත් වැළදගෙන සිටින්න.ඇයව සිපගන්න ගමන් හෙමින් හපන්න.ඔබට නොකීවත් මෙවැනි පුංචි පුංචි දෑ වලින් ඇය බොහෝ සතුටු වනවා.
4.දඩබ්බරකම
දඩබ්බර පිරිමියාට ගැහුණු උපතින්ම ආදරය කරයි.කිසිදා නොපෙන්නුවත් මේ දඩබ්බර ගතිය නිදියහනේදීද ඇය ඔඛෙන් බලාපොරොත්තු වෙයි.සොඳුරු දඩබ්බරයෙකු වන්න.ආක්‍රමණශීලි ලෙස ඇයව සතුටු කරන්න.නමුත් මෙය සෑම මොහොතම කළ යුතු නැත.නමුත් වෙනස් කම් කරමින් ඇයව සතුටු කරන්න.
5. අවධානය
මේ කරුණ ඉතා වැදගත්ය.පිරිමි ඔබ බොහෝ දෙනෙක් වරද්දා ගන්නා තැන මෙතනය.පිරිමි බොහෝ දෙනා අවධානය යොමු කරන්නේ සහකාරිගේ ශරීරයේ එක් තැනැක් හෝ තැන් කිහිපයක් දෙස පමණය.නමුත් එසේ නොකරන්න.කාන්තාවකගේ මුලු ශරීරයම සංවේදීය.ඔබ ඇයගේ අවධානය යොමු කරන කිසිවකටත් වඩා නළල මත ඔබ තබන හාදුවෙන්
ඇතැම් විට ඇය බොහෝ සතුටු වේවි.එබැවින් ඇයගේ ශරීරයේ සෑම තැනැක්ම සතුටු කිරීමට අමතක නොකරන්න.
6.නරක කතා
නරක කතා එහෙමත් නැතිනම් අපි සාමාන්‍ය ව්‍යවහාරයේදී හදුන්වන (වල්) කතා ඇය ආදරය කරන පිරිමියාගෙන් ඇසීමට ආශා කරයි.ඇය කොතෙකුත් එය ප්‍රතික්ෂේප කළත් සත්‍යය එයය.සෑම මොහොතම නොවුණත් ඉඳ හිට හෝ මෙසේ කරන්න.ස්පර්ශයෙන් ගඳින් සුවඳින් පමණක් නොව වචනයෙන් පවා ගැහැණියක සතුටු කළ හැක.ඒවාට ද ඔබ අවධානය යොමු කරන්න.
ඉතින්, ඇය ඔඛෙන් බලාපොරොත්තු වෙන දේවල් ටික්ක තමයි මේ..තවත් තියනවා.ඒවා හොඳින් තේරුම් ගෙන අවධානය යොමු කරන්න.එයාට කතා කරන්න දෙදෙනාගේම ආශාවන් එකිනෙකා අතර හෙලිදරව් කිරීමට බිය නොවන්න.තේරුම් ගැනීම හා එකිනෙකා කෙරෙහි විශ්වාසය ඔබේ ලිංගික ජීවිතය වඩාත් සතුටු දායක සහ යහපත් එකක් කරාවි.
උපුටා ගැනීම - http://lankansextips.blogspot.com
// //
0
comments
//
0 comments to "නිදි යහනේදි කෙල්ලෝ බලාපොරොත්තු වෙන ඒත් කවදාවත් කොල්ලන්ට නොකියන රහස් ටිකක් මෙන්න"
Blog Archive
-
▼
2016
(34)
-
▼
January
(17)
- ප්‍රථම එක්වීමේදී රුධිරය පිටවීම අනිවාර්ය ලක්ෂණයක්ද?
- දිනපතා ස්වයං වින්දනයෙ යෙදුනම ඇඟ කෙට්ටු වෙනවද?
- පිරිමි ලිගුව ලොකු කරන්න දූරියන්
- නිදි යහනේදි කෙල්ලෝ බලාපොරොත්තු වෙන ඒත් කවදාවත් කොල...
- රහස් ප්‍රදේශයන් සිපගැනීම අත්‍යාවශ්‍ය නම් මේ ගැන ...
- ශුක්‍රණු ගිල්ලොත් මොනවා වේවිද?
- ස්වයං වින්දනයට හෝ මෛථුන්‍යයට ඇබ්බැහි වන්නේ ඇයි ?
- ඔබ දිනපතා ලිංගික හැසිරිය යුත්තේ ඇයි..
- කෙල්ලගේ ශරීරයේ ලිංගික ප්‍රදේශ කලින් කොල්ලෙක් බාවි...
- මුඛ සංසර්ගයයේ යෙදීමේදී සැලකිය යුතු කරුණු
- කෙල්ලෙක්ගෙ රාගය අවුස්සන්න නිලයක්...
- ලිංගිකව එක්වීමේදී කාන්තාවන්ගේ ලින්ගේන්ද්රයෙන් ගලන ...
- පිරිමි / කාන්තා කොන්ඩම් ගැන ඔබගේ දැනුම අඩුයිද ? එන...
- ජීවිතේ දිගු කරගන්න පියයුරු මිරිකන්න.
- Top 5 Things that women loves
- ඔබ නොදැනුවත් ඔබේ ශුකාණු අඩු කරන කෑම වර්ග
- ප්‍රජනන ක්‍රියාවලියේ පිරිමියාගේ දායකත්වය සැපයෙන්නේ...
-
▼
January
(17)
Popular Posts
-
කාන්තා ස්වයංවින්දනය ගැන ලිපියක් ලියන්න පටන්ගත්තට ලියල ඉවර කරන්න ලැබුනෙ නෑ වැඩත් එක්ක? ඔන්න කොහොම හරි අද ඉවර කරනව කියල පටන්ගත්ත, නැත්ත...
-
අද වන විට බොහෝ කාන්තාවන්ගේ සිහිනයක් වනුයේ පිරිපුන් පියයුරු යුගලයක් හිමි කර ගැනීමය. ඒ ස දහා ඔවුන් නොකරන දෙයක් නැත. ඔවුන් නොකරන කැපකිරීමක...
-
යමෙකු මුඛය, දිව, දත් හෝ උගුර යොදාගෙන තවෙකෙකුගේ ලිංගෙන්ද්‍රිය උත්තේජනය කිරීම මුඛ සංසර්ගය ලෙස සැලකේ. කාන්තාවකගේ ලිංගෙන්ද්‍රිය උත්තේජනය...
-
ලිංගිකව ඒක්වීමේදි ඔඛේ ශක්රාණු පිටවීමට කලින් සහකාරිය 2න් වරක් සුරාන්තයට ලක් කර ඇයට කවදාවත් නොලැබුන සතුටක් ලබා දෙන හැටි ගැහැනිය සුන්දර...
-
තම සහකරු හෝ සහකාරියගේ රහස් ප්‍රදේශයන් සිප ගැනීමට පෙර සැලකිය යුතු කරුණු කිහිපයක් තිබෙනවා. මන්ද ලිංගික කි‍්‍රයාවලියේදී සිප ගැනීම් සුළබ...
-
සුපිරියට sex කරන්න කියවන්න දැනගන්න පෝෂ්‍යදායි ආහාර හා ව්‍යායාම කියන්නෙ නිරෝගිමත් ජීවිතයකට අත්‍යවශ්‍ය දේවල්. ඒවගේම හොඳ ලිංගික ජීවිත...
-
තමන් යාලූවුන කෙල්ල කලින් කොල්ලන් සමග සම්බන්ධතා පවත්වා ඇත්ද හැම කොල්ලටම තියෙන ප්‍රණයක්. මෙන්න ඒක හොයාගන්න පොඩි ක්‍රම ටිකක්... 1. ...
-
මෙම ප්රශ්නය අද ගොඩක් පිරිමි අතර පවතින දෙයකි. සමහර පුද්ගලයන්ට ලිගුව ප්‍රාණවත් නොවීමක් සිදුවේ. තව සමහරක් අයට ලිංගික එකතුවීමකදී අවසානය ...
-
පොදුවේ ස්ත්‍රියගේ විවිධ අංග ලක්ෂණ සලකා බලන විට නාසයට ප්‍රධාන ස්ථානයක් හිමි වේ. නාසයෙන් ඒ ස්ත්‍රියගේ අනාගතය, වර්තමානය පවා හෙළි කරගත හැ...
Post a Comment