සියයට 30 ක් කාන්තාවන් ඉන්නවා ස්වභාවික ලෙස කන්‍යා පටලය පිහිටන්නේ නැති…
අපි කතා කරන්නට යන්නේ ලංකාවේ කාන්තාවන්ට ඇති වෙලා තියෙන විශේෂ ප්‍රශ්නයක් ගැනයි. මේ ප්‍රශ්නය තමයි යූවතියකගේ ජීවිතයේ ප්‍රථම ලිංගික එක්වීමේදී රුධිරය පිටවිය යූතුයි කියන මතය.
අප රටේ සංස්කෘතිය අනූව යූවළක් එක්තැන්වීමේදී මේ සිද්ධිය බොහෝ දෙනා බලාපොරොත්තු වෙනවා. මෙයට මූල් වෙන්නෙත් වැඩිහිටියන්මයි. විශේෂයෙන්ම නගරයෙන් ඈත තරමක් පිටිසර පළාත්වල මේ ප්‍රශ්නය තවමත් තියෙනවා. මේ ප්‍රශ්නය නිසා වෛද්‍යවරුන් වෙත පැමිණෙන යූවතියන් ගණනත් වැඩිවී තිඛෙනවා. මෙයින් බොහෝ දෙනා මෙයට පෙර ලිංගික සබඳතා පවත්වපූ අය නෙමෙයි. නමූත් ප්‍රථම ලිංගික එක්වීමේදී රුධිරය පිටවීමක් සිදුවෙලා නෑ. මේ අයට මෙය විශාල ගැටලූවක්. එයට හේතුව තමන් විවාහ වූ සැමියා තමන් කෙරෙහි අවිශ්වාසයෙන් සිටීමයි.
වෛද්‍ය විද්‍යාවට අනූව බලන විට සියයට 30 ක් කාන්තාවන් ඉන්නවා ස්වභාවික ලෙස කන්‍යා පටලය පිහිටන්නේ නැති. මේ බොහෝ දෙනාගේ කන්‍යා පටලය අඩ සඳක හැඩයට පිහිටනවා. එවිට ප්‍රථම ලිංගික එක්වීමේදී මෙය බිඳී ගොස් රුධිරය පිටවෙන්නේ නෑ. මේ ගැන අවබෝධය කොතරම් ලබා දුන්නත්, කොතරම් දෑනූවත් කළත් මෙය තේරුම් නොගත් පිරිසක් සිටිනවා. ඒ නිසා මෙය තවමත් ප්‍රශ්නයක් බව සමාජය දෙස බැලීමේදී හා අප වෙත එන රෝගීන් ගණන දෙස බැලීමේදී පෙනෙනවා.
කාන්තාවන්ගේ කන්‍යා පටලය තුන් ආකාරයක් වෙන්න පූළුවන්. ඉන් එකක් තමයි සාමාන්‍ය ක්‍රමයට රවූමට ආවරණය වී මැදින් සිදුරක් පිහිටීම, තවත් අයගේ සම්පූර්ණයෙන්ම වැහිලා තැනින් තැන සිදුරු කිහිපයක් තිඛෙන්නට පූළුවන්. ඉතිරි කොටස තමයි අපි මූලින් කිවූ සියයට 30 ක ප්‍රමාණය. ඔවූන්ගේ කන්‍යා පටලය පිහිටන්නේ අඩ සඳක හැඩයටයි.
පළමූ ආකාර දෙකට පිහිටි කන්‍යා පටලයන් පළමූ ලිංගික එක්වීමේදී බිඳී රුධිරය පිට වෙනවා. ඇතැම් යූවතියන්ගේ කන්‍යා පටලය තරමක් තදට පිහිටනවා.එසේ සිදුවන්නේ වයස අවූ35 ට පමණ වැඩි කාන්තාවන්ගේ ඔවූන්ගේ කන්‍යා පටලය ඇතැම්විට බිඳී නොයන්නටත් පූළුවන්. එවිට ලිංගික එක්වීම වේදනාකාරී වන්නටත් පූළුවන්.
ඇතැම් අවස්ථාවල යූවතියන්ගේ උපතින්ම කන්‍යා පටලයේ සිදුරක් පිහිටන්නේ නැති අවස්ථාත් තිඛෙනවා. එහිදී ගැහැනූ ළමයින් වැඩි වියට පත් වන ලක්ෂණ ඇති වන්නේ නෑ ඔවූන්ගේ අවූ. 12: 14 පමණ වන විට එනම් වැඩිවිය පැමිණෙන කාලය වන විට ඔවූන්ට යටි බඩ පෙදෙසේ අධික වේදනාවක් ඇති වෙනවා. හරියටම මාස් පතා මෙය සිදු වෙනවා. නමූත් රුධිරය පිටවන්නේ නෑ. නමූත් අනෙකුත් වැඩිවියට පැමිŒමේ ලක්ෂණ තිඛෙනවා. පියයූරු වර්ධනය වෙනවා. ශරීරය වෙනස් වෙනවා. රෝම වැවෙනවා. නමූත් ඔසප් වීම සිදුවන්නේ නෑ. එයට හේතුව කන්‍යා පටලය සම්පූර්ණයෙන්ම වැසී තිබීමයි. මෙවැනි ලක්ෂණ ඇති වූවහොත් ඇය වෛද්‍යවරයෙක් වෙතට ගෙන යා යූතුයි. එහිදී වෛද්‍යවරයා සූළු සැත්කමක් මගින් කන්‍යා පටලයේ සිදුරක් සාදා එක්රැස් වී ඇති රුධිරය පිටතට ගලා යාමට සලස්වනවා. මෙහිදී සිදුවී ඇත්තේ මාස් පතා ඔසප් වීම සිදුවූණත් එම රුධිරය පිටතට ඒමට සිදුරක් නොමැති වීමයි සැත්කමෙන් පසූ මාස්පතා නිසිලෙස ඔසප් වීම සිදුවෙනවා.
උපුටා ගැනීම - http://lankansextips.blogspot.com
// //
0
comments
//
බොහෝවිට
කෙට්ටු අය තමයි එහෙම කියන්නෙ.මහත අය එහෙම කියනව අඩුයි.ඒ මොකද කියනව නම්
ස්වයං වින්දනයේ යෙදෙන මහත අය දන්නව ඒ අය ස්වයං වින්දනයේ යෙදුනට කෙට්ටු
වෙන්නෙ නෑ කියල.නමුත් ඒ අතරින් සමහරු හිතනව තමන් අනිසි ලෙස මහත් වීමට ස්වයං
වින්දනය හේතුවක් විය හැකියි කියල.ස්වයං වින්දනයේ යෙදුන කියල කෙට්ටුවත්
මහත්වත් වෙන්නෙ නෑ.එය හුදෙක් තම භෞතික ස්වරූපයට මානසික හේතූන් ආදේශ
කරගැනීමක් පමණයි.එහෙම නැත්නම් ඉතින් මිනිස්සුන්ට ව්‍යායාම මධ්‍යස්ථාන වලට
යන්න දෙයක් නෑනෙ.වැරදී හෝ එහෙම දෙයක් සිදුවන්නේ නම් මෙය වෛද්‍ය ප්‍රතිකාර
ක්‍රමයක් ලෙසක් හඳුන්වා දිය හැකි වේවි.
වරෙක
වෛද්‍ය පීඨයේ එක් කතිකාචාර්යවරයෙක් මානව ලිංගිකත්වය ගැන දේශනයකදි අවසානයේ
ප්‍රශ්න ඇසීමේ වාරය එලැඹුනා.ළමයෙක් කොල කෑල්ලක මෙන්න මෙහෙම ප්‍රශ්නයක් අහල
එවල තිබුනලු.
"දිනපතා ස්වයං වින්දනයෙ යෙදුනම ඇඟ කෙට්ටු වෙනවද?"
කතිකාචාර්යවරයා සභාව ඉදිරියේ ප්‍රශ්නය හඬනගල
කියෙව්වලු.ඊට පස්සෙ දිගු හුස්මක් ඇරල හෙමින් සිනාසෙන
ගමන් තමන්ගෙම ඇඟ දිහා ටිකක් වෙලා බලන් හිටියලු
තත්පර කීපයක් නිසොල්මනේ.ඊට පස්සෙ මෙන්න මෙහෙම
කිව්වලු.
"මේ බලන්න.මේ මම හොඳට ඉන්නෙ.මම කෙට්ටු වෙලා
නෑනෙ"
ඉතින් ඒක අහපු ළමයි හැමෝම හිනා වුනාලු.සිනාව මදක් නැවතුනු පසු ඔහුගේ පිළිතුරු පැහැදිලි කිරීම වුනේ,
"ළමයිනේ, ස්වයං වින්දනය නිසා ඇඟ කෙට්ටු වෙනවනම්මේ දේශනය කරන්න අද මම මෙතන නැහැ" යන්නයි
2.අධික ලෙස ස්වයං වින්දනයේ යෙදෙනවා යයි ඔබ අරුත් ගන්වන්නේ කුමක්ද?
අධික ලෙස ස්වයං වින්දනයේ යෙදීම සෞඛ්‍යයට අහිතකර නම් අධික ලෙස සංසර්ගයෙ යෙදීමත් සෞඛ්‍යයට අහිතකර විය යුතුය.එහෙත් ඔබ දන්නවද මේ මඟින් ශරීරයෙ මස්පිඩු වගේම ස්වසන වේගයත් ඉහල යන බව.මෙයත් එක අයුරක ව්‍යායාමයක් තමයි.දිනකට යන්තම් ව්‍යායාම කරන කෙනෙකුට නම් ඊට වඩා ප්‍රතිඵල යහපත් වේවි ව්‍යායාම කිරීම නවත්වක සංසර්ගයේ යෙදෙන්න හැකිනම් හැකි සැම විටදිම [ප්‍රායෝගික ආරක්ෂණ ක්‍රම සහිතව] නමුත් මෙය වෛද්‍යමය වශයෙන් අනුමත වී නැත්තේ මීට වඩා ප්‍රතිඵල සහිත ව්‍යායාම් විධි තිබීමත් ඒ හා සැසඳූ කල මෙහි අතුරුව සැලකිලිමත් විය යුතු තවත් ප්‍රභේද රාශියක් තිබෙන නිසාවෙනි.අන්තිමේ ව්‍යායාමෙට කියල ලිංගිකව හැසිරෙන්න ගිහින් වෙන වෙන එව්ව හදාගෙන එන්න වේවි.කසාදයක් බැඳගනින් කියන්නෙ ආන්න ඒකට තමා ;) ස්වයං වින්දනයෙන් කෙට්ටු වෙන්නෙ නෑ.නමුත් රුධිර සංසරණය වැනි දේවල් ක්‍රමවත්ව පවත්වාගන්න මේක උදව් වෙනව.
කෙනෙක් ස්වයං වින්දනයෙ යෙදෙන්නෙ ඔහුට හෝ ඇයට ඒ සඳහා අවශ්‍යතාවක් ඇතිවූ විටයි.එම අවශ්‍යතාව ඇතිවන්නේ බොහෝ විට නිරෝගීව සිටියදී විනා රෝගීව සිටියදී නෙමේ.බොහෝ විට රෝගී වූ විට ලිංගික ආශාව අඩුව යයි.ස්වයං වින්දනයේ යෙදුනු පසු නැවත ටිකක් වෙලා යනතුරුද නැවත ඒ සඳහා උවමනාවක් ඇති නොවේ.නැවත ස්වයං වින්දනයට උවමනාවක් ඇති වන්නේ ඒ සඳහා ඔහුගේ හෝ ඇයගේ කය සහ මනස සූදානම් වූ විට පමණි.
3.ස්වයං වින්දනය නිසා වඳ භාවය ඇතිවිය හැකිද?
දිනක් විශේෂඥ වෛද්‍ය ආරියසේන ගමගේ මහතා හමු වීමට
විවාහ වී ඇති මුත් වසර දෙකක් පුරාවට දරුවන් අහිමි යුවලක්
ප්‍රතිකාර සඳහා පැමිණ ඇත.මෙහිදී ස්වාමි පුර්ෂයා කියා ඇත්තේ,
"සර්, දැන් මගේ වයස අවුරුදු 26යි.මට මතක ඇති කාලෙක ඉඳල, ඒ කියන්නෙ දැනට වසර 10ක පමණ තිස්සෙ ඉඳල මම දවසට දෙතුන් වතාවක්ම, ඇතැම් විට පස් හය වතාවක්ම ස්වයං වින්දනයේ යෙදුනා.දැනුත් එහෙමයි.අපිට ළමයි නැත්තෙ මගෙ ධාතු ශක්තිය අඩු වෙලාවත්ද? " කියලයි.
ඔහුව පරීක්ෂා කල වෛද්‍ය අදහස වී ඇත්තේ ඔහු බෙහෙවින්ම හොඳ සෞඛ්‍ය තත්වයකින් පසුවන බවයි.මදසරු බවේදී මුලින්ම පරීක්ෂාවට ලක් කරනුයේ පිරිමියාගේ ශුක්‍රාණු වේ.මෙහිදී ඒ තුල ශුක්‍ර තරල නිසි ප්‍රමාණයක අවැසි තරම් ශුක්‍රාණු ඇත්ද යන බවත්, ඒ තුල උවමනා චලන හැකියාව තිබෙනවද යන බවත් ඇතුලුව කරුණු කීපයක් පරීක්ෂාවට ලක් කරයි.මෙම පරීක්ෂණය හඳුන්වන්නේ සෙමිනල් ෆ්ලුයිඩ් ඇනලයිසිස් (SFA) හෙවත් ශුක්‍ර තරල විශ්ලේෂණය යනුවෙනි.ශුක්‍රාණු විශ්ලේෂණ වාර්ථාවට අනුව ඔහුගේ ශුක්‍රාණු ඉතාමත් හොඳ තත්වයේ තිබෙන බව තහවුරු විය.ස්වයං වින්දනයේ යෙදීම නිසා මිනිසුන්ගේ ධාතු ශක්තිය හීන වී යනව කියන්නෙ අමූලික බොරුවක් කියල ඒකෙන්ම පැහැදිලි වෙනව.
4.ස්වයං වින්දනය රෝගයක් ලෙස සැලකෙන අවස්ථා තිබේද?
ස්වයං
වින්දනයේ යෙදීම රෝගයක් නෙමේ කියල මීට ටිකක් ඉස්සෙල්ලත් මම කිවුව.ඒත් ස්වයං
වින්දනය නිසා තමන්ගෙ කායික සහ මානසික සෞඛ්‍ය තත්වය පිරිහී යනව කියල හිත
හිත දුකටත්, බියටත් පත් වී කනස්සල්ලෙන් ජීවත් වෙන එක නම් මානසික රෝගයක්.ඒ
හැරෙන්න සමහර මානසික රෝගී තත්ත්වයන්හිදී (හීනෝන්මාදය සහ OCD රෝගය)කෙනෙක්
ස්වයං වින්දනයේ යෙදීමට නිතර නිතර පෙළඹවන්න පුළුවන්.එවිට ප්‍රතිකාර කල
යුත්තේ මානසික රෝගයට විනා ස්වයං වින්දනයට නෙමේ.
5.තම පුතා හෝ දුව ස්වයං වින්දනයේ යෙදෙන බව දෙමව්පියන් අහම්බෙන් දුටුවහොත් කළ යුත්තේ කුමක්ද?
ගොඩක් වෙලාවට දෙමව්පියො හිතන්නෙ මේක ළමයගෙ මානසික හා කායික සෞඛ්‍යයට අහිතකර දෙයක් කියලයි.නරක අසභ්‍ය පුරුද්දක් විදිහටයි.කුඩා කාලෙදි ස්වයං වින්දනයේ වැඩි වශයෙන් නියැලෙන දරුවන් පසු කලෙක සමලිංගිකයින් බවට පත් වෙයි කියල සමහරු හිතනව.ඒගොල්ලො අනාගතේදි මානසික රෝග වලට හෝ ලිංගික දුබලතා වලට ලක්වෙයි කියල සමහරු කල්පනා කරනව.මේව ඇත්තටම වැරදි මත.
තමන්ගෙ දරුව ස්වයං වින්දනයේ යෙදෙනව දැක්කොත් දරුවට කිසිම වෙලාවක තරවටු කරන්නවත් බණින්නවත් යන්නෙපා.එහෙම කලොත් ඒක ඒ ළමයගෙ මානසික සෞඛ්‍යට අහිතකර විදිහට බලපාල අනාගතේදි ලිංගික ගැටලු මෙන්ම චර්යාත්මක ගැටලුත් ඇතිවෙන්න පුළුවන්.එබැවින් දරුවෙක් ස්වයං වින්දනයේ යෙදෙනව අහම්බෙන් හෝ දැක්කොත් එය නොදැක්කා සේ සිටීමත් පසුව ඔබ එය දුටු බව ඔහුට හෝ ඇයට නොපෙන්වා වෙනදා මෙන්ම සුහදව කතාබහ කිරීම තමා බොහෝ විට සුදුසු.
6.පිරිමියෙක් ස්වයං වින්දනයේ යෙදුන කියල පුරුෂ ලිංගය ඇද වෙනවද?
නැහැ.ඒක බොරු කතාවක්.එහෙම නම් ලිංගික සංසර්ගයෙ යෙදෙන අයගෙත් ලිංගය ඇදවිය යුතුයි.ලිංගේන්ද්‍රය ඇදනම් ඒකට හේතුව වෙනම දෙයක් විය යුතුයි.ඊට ප්‍රතිකාර සඳගා ඇතැම් විට ආයුර්වේදී සම්භාහන ක්‍රම භාවිත කල හැකි අතර ඇතැම් විට ශල්‍ය වෛද්‍ය වරයෙකු කරා යොමු වන්නට සිදුවේවි.
7.පිරිමියෙක්ගෙ ශුක්‍ර ධාතු ඉතා අගනා දෙයක් බවත් එය නිතර
පහ කිරීමෙන් හෝ සිහිනෙන් පහ වීමෙන් ශරීරය දුර්වල වී මහලු
පෙනුමක් ඇතිවනවා කියන එකත් ඇත්තද?
අපේ සිරුර හැදිල තියෙන්නෙ සප්ත ධතු වලින් කියල ආයුර්වේදයෙ සඳහන් වෙනව.ශුක්‍ර ධාතුවත් ඉන් එකක්.ඉතින් මෙම ධාතූන් ශරීරයෙන් පිටවීමෙන් ශරීරය වැහැරීමට හේතු වෙනව කියල මතයක් තියෙනව.ඒ මතය සමාජයෙ ගොඩල් කිඳා බැහැපු මතයක්.
සමහරු කියනව ශුක්‍ර බිංදුවක් හැදෙන්න ලේ බිංදු 500ක් පමණ උවමනා වෙනව කියල.ඒ මතේ උඩම ඉඳගෙන එයාල කියනව ශුක්‍ර ධාතු ඉතින් ශරීරයෙන් පිටවීම නිසා රක්තහීනතාව නොහොත් පාණ්ඩුව ඇති වෙන්නත් පුලුවන් කියල.නමුත් ඒ මතයද යටපත් වෙන්නෙ මනෝ විද්‍යාව පිලිබඳ මහාචාර්ය චන්න විජේසිංහ මහතා දුන් දේශන කොටසකට අනුවයි.
"හිස් ගෙඩියන්ගේ හැඩය ඇති ඇසට නොපෙනෙන කුඩා ශුක්‍රාණු කෝටි ගණන් වෘෂණ යුගල තුල නිර්මාණය වේ.ශුක්‍රාණු වල ප්‍රමාණය ශුක්‍ර තරලයේ ප්‍රමාණයෙන් 1%ක් වගේ වෙන්නෙ.ශුක්‍ර තරලය නිෂ්පාදනය වෙන්නෙ ශුක්‍ර ආශයිකා සහ පුරස්ථි ග්‍රන්ථි තුලයි.ලිඳේ උල්පතකින් වතුර උනනව වගේ ශුක්‍රාණු සහ ශුක්‍ර තරලය නිතිපතාම අපේ සිරුර තුල නිෂ්පාදනය වෙනව.හරියට අපේ කටට කෙළ උනනව වගේ.ඛෙඨ ධාතුවත් ශුක්‍ර ධාතුවත් අතර ලොකු වෙනසක් නෑ.ඒ විදිහට බැලුවොත් අපි නිතර නිතර කෙළ ගසන විටත් ඇඟ කෙට්ටු වෙන්න ඕනෙ."
මේ කතා කලේ ස්වයං වින්දනය හා ඒ ආශ්‍රිත සුලභ ගැටලු කීපයක් විතරයි.හුදෙක් විනෝදයක් ගෙන දෙන දෙයකට වඩා වටිනා හරාත්මක දෙයක් දෙන එක හොඳයි කියල හිතුන.ගන්න දෙයක් තියේ නම් අරන් යන්න.කමෙන්ට් නැතුවට කමක් නෑ.හැකිනම් ඇනෝ හරි ඇවිත් සප් එකක් දෙන්න.මගේ ඊලඟ ලිපිය වැදගත් වේවි දරුවෙකු බලාපොරොත්තු වන ඔහුට හෝ ඇයට.එතකන් සමුගන්නම්...
උපුටා ගැනීම - http://lankansextips.blogspot.com
// //
0
comments
//
ලිගුව කුඩා වීම නිසා බොහෝ පිරිමින් මනසින් පීඩා විදිනවා. අද අපි කියලා දෙන්න යන්නේ පිරිමි ලිගුව ලොකු කරගන්න හොද කෑමක් ගැන. ඒ දූරියන්. බොහෝ දෙනෙක් දූරියන් කෑමට ප්රියතාවක් දක්වනවා. නමුත් ඒහි ඇති දුගන්ධය නිසා තවත් සමහරක් අය අප්රිය කරයි.
හොදින් කහ පැහැවන තෙක් ඉදුනු දූරියන් දිගු කාලීනව ආහාරයට ගැනීමෙන් පිරිමි ලිගුව දිගු වන බවයි පර්යේෂකයන් පවසන්නේ.. ඒසේම කිසිම අතුරු ප්රතිපලයන් නැති බැවින් මෙය ඉතාමත් හොද ස්වභාවික ඛෙහෙත් බව පැවසිය හැක. ඒහෙනම් අදම ඔබත් දූරියන් ආහාරයට අරගෙන කතාව ඇත්තද බලන්න..
උපුටා ගැනීම - http://lankansextips.blogspot.com
// //
0
comments
//
පිරිමියාට මෙන්ම ගැහැණු ඔවුන්ටද හැඟීම් දැනීම් ඇත.නමුත් පිරිමි පාර්ශවය බහුතරය එසේ සිතන පාටක් නම් නැත.එ නිසාම පිරිමියාට ඇතැම් දේ මග හැරෙනවාය.පහතින් දැක්වෙන්නේ අන්න ඒ වගේ හුඟක් පිරිමින්ට මග හැරෙන කරුණු කාරණා ටිකක්..කියවලාම බලන්නකෝ.
1.විවෘතබව
සෑම කාන්තාවකම ඇයගේ යටි සිතේ ඇති ආශාවන් තම ස්වාමි පුරුෂයාට හෙළිකිරිමට කැමැත්තක් දක්වන නමුත් තමන්ගේ ආශාවන් හෙළි කිරිමට ඔවුන් බියක් මෙන්ම ලැජ්ජාවක්ද දක්වන්නේ එසේ කිරීම මගින් පිරිමියා තමා පිළිබඳ වැරදි වැටහීමක් ඇති කර ගතැයි යන බියෙනි.එබැවින් නිදි යහනේදී පිරිමි ඔබ වඩාත් විවෘත විය යුතුය.එකිනෙකාගේ
ආශාවන් වෙනස් බැවින් එකිනෙකා එම ආශාවන්ට ගරු කිරීම යහපත් සම්බන්ධතාවකට හේතු වනු ඇත
2.සවන්දීම
ගැහුණු කොහොමත් තමාට ඇහුම්කන් දෙන පිරිමියෙකුට කැමතිය.නිදි යහනේදීද එය එසේය.පිරිමි ඔබ ඇයට හොඳින් සවන් දෙන්න.ඒවාට ප්‍රතිචාරයන් දක්වමින් ඔවුන්ව සතුටු කරන්න.
3.කාමය
ඇය නොසිතන අවස්ථාකදි සිප ගන්න.තදින් වැළඳගන්න.ඇය ඉවත්ව යන්න උත්සහ කළත් වැළදගෙන සිටින්න.ඇයව සිපගන්න ගමන් හෙමින් හපන්න.ඔබට නොකීවත් මෙවැනි පුංචි පුංචි දෑ වලින් ඇය බොහෝ සතුටු වනවා.
4.දඩබ්බරකම
දඩබ්බර පිරිමියාට ගැහුණු උපතින්ම ආදරය කරයි.කිසිදා නොපෙන්නුවත් මේ දඩබ්බර ගතිය නිදියහනේදීද ඇය ඔඛෙන් බලාපොරොත්තු වෙයි.සොඳුරු දඩබ්බරයෙකු වන්න.ආක්‍රමණශීලි ලෙස ඇයව සතුටු කරන්න.නමුත් මෙය සෑම මොහොතම කළ යුතු නැත.නමුත් වෙනස් කම් කරමින් ඇයව සතුටු කරන්න.
5. අවධානය
මේ කරුණ ඉතා වැදගත්ය.පිරිමි ඔබ බොහෝ දෙනෙක් වරද්දා ගන්නා තැන මෙතනය.පිරිමි බොහෝ දෙනා අවධානය යොමු කරන්නේ සහකාරිගේ ශරීරයේ එක් තැනැක් හෝ තැන් කිහිපයක් දෙස පමණය.නමුත් එසේ නොකරන්න.කාන්තාවකගේ මුලු ශරීරයම සංවේදීය.ඔබ ඇයගේ අවධානය යොමු කරන කිසිවකටත් වඩා නළල මත ඔබ තබන හාදුවෙන්
ඇතැම් විට ඇය බොහෝ සතුටු වේවි.එබැවින් ඇයගේ ශරීරයේ සෑම තැනැක්ම සතුටු කිරීමට අමතක නොකරන්න.
6.නරක කතා
නරක කතා එහෙමත් නැතිනම් අපි සාමාන්‍ය ව්‍යවහාරයේදී හදුන්වන (වල්) කතා ඇය ආදරය කරන පිරිමියාගෙන් ඇසීමට ආශා කරයි.ඇය කොතෙකුත් එය ප්‍රතික්ෂේප කළත් සත්‍යය එයය.සෑම මොහොතම නොවුණත් ඉඳ හිට හෝ මෙසේ කරන්න.ස්පර්ශයෙන් ගඳින් සුවඳින් පමණක් නොව වචනයෙන් පවා ගැහැණියක සතුටු කළ හැක.ඒවාට ද ඔබ අවධානය යොමු කරන්න.
ඉතින්, ඇය ඔඛෙන් බලාපොරොත්තු වෙන දේවල් ටික්ක තමයි මේ..තවත් තියනවා.ඒවා හොඳින් තේරුම් ගෙන අවධානය යොමු කරන්න.එයාට කතා කරන්න දෙදෙනාගේම ආශාවන් එකිනෙකා අතර හෙලිදරව් කිරීමට බිය නොවන්න.තේරුම් ගැනීම හා එකිනෙකා කෙරෙහි විශ්වාසය ඔබේ ලිංගික ජීවිතය වඩාත් සතුටු දායක සහ යහපත් එකක් කරාවි.
උපුටා ගැනීම - http://lankansextips.blogspot.com
// //
0
comments
//
තම සහකරු හෝ සහකාරියගේ රහස් ප‍්‍රදේශයන් සිප ගැනීමට පෙර සැලකිය යුතු කරුණු කිහිපයක් තිබෙනවා. මන්ද ලිංගික කි‍්‍රයාවලියේදී සිප ගැනීම් සුළබ උවත් ලිංගික සෞඛ්‍ය ගැනද දැනුවත් වීම අත්‍යාවශ්‍ය දෙයකි. කෙසේ නමුත් ඔබ ලිංගිකව එක්වන අවස්ථාවල රහස් ප‍්‍රදේශයන් සිපයන්නේ නම් මේ කරුණු ගැන වැඩි අවධානයක් යොමු කිරීමෙන් ඔබට සෞඛ්‍ය සම්පන්න ලිංගික ජීවිතයක් හිමිවනු ඇත.
ලිංගික අවයවයන් හොදින් පිරිසිදු කරන්න
රහස්
ප‍්‍රදේශයන් නැතහොත් ලිංගික අවයවයන් යනු ශරීරයේ ඉතාම පිරිසිදුව තබාගත යුතු
ස්ථාන වනවා. නමුත් බොහෝ දෙනා ඒ පිළිබදව එතරම් අවධානයක් දක්වන්නේ නැහැ.
ලිංගික අවයවයන් යනු වැඩි වශයෙන් විෂබීජ රැුදෙන ස්ථානයක් බැවින් එම ස්ථාන
සැරෙන් අඩු සබන් වර්ගයක් භාවිතා කර හොදින් සෝදා ගැනීම අනිවාර්ය වෙනවා.
රෝම ඉවත් කරන්න
ලිංගික අවයව වල වැවී ඇති රෝම මසකට වරක් හෝ කපා ඉවත් කිරීම හෝ පාලනය කිරීම වඩාත් සුදුසු වනවා.
දෑත් පිරිසිදු කරන්න
ලිංගික
අවයවයන් ඇල්ලීමට පෙර හොදින් දෑත් පිරිසිදු කරන්න. විෂබීජ සහිත දෑතින්
ඇල්ලීමෙන් විවිධ කෘෂ්ට රෝග ඇතිවීමේ අවධානමක් පවතිනවා. කිසිවිටකත් ගුද
මාර්ගය ඇල්ලී අතකින් නැවතත් ලිංගික අවයවයන් ඇල්ලීමක් සිදුකිරීම නුසුදුසු
වනවා.
උපුටා ගැනීම - http://lankansextips.blogspot.com
// //
0
comments
//
අද
මා සාකච්ඡාවේ යෙදෙනුයේ අයෙකු ස්වයං වින්දනයට හෝ මෛථුන්‍යයට ඇබ්බැහි වීමට
ඇති ප්‍රධාන කරුණු හා ඒවායේ ගුණාගුණ පිළිබඳවය. ඇත්තටම පිරිමි අයකු ස්වයං
වින්දනයට හුරු වනුයේ ද්විතික ලිංගික ලක්ෂණ පහළ වන අවධියේදී ම ය. කාන්තාවක
නම් මේ ආකාරයම හෝ තවත් කලක් ගතවනු ඇත. නමුත් කාන්තාවකට සමාජයීය සංස්කෘතිය
මගින් මෙය ඉතාමත් පහත් ක්‍රියාවක් ලෙස අරුත් දක්වා ඇති බැවින් බොහෝ දෙනා
මෙයට ඇබ්බැහි වීමක් හෝ අත්හදා බැලීමට බිය වෙති. ඇත්තටම ස්වයංවින්දනය නරක
ක්‍රියාවක්ද ? පිළිතුර නම් ඇත්තටම නැත. නමුත් ලාංකේය සමාජයට පවතිනා
සංස්කෘතිය මගින් ඉමහත් පීඩනයක් උක්ත මාතෘකාව සබැඳිව එල්ල කොට ඇත. වඩාත්
වැදගත් වනුයේ , මෙම සංස්කෘතිය අප වෙත පැමිණියේ කොහෙන්ද යන්නයි. මෙයට
ප්‍රධාන වශයෙන්ම ඉන්දීය අබැස ලැබී ඇති බව පෙනී යයි. ඇත්තෙන්ම ඉන්දියාවේ
මෙවැනි තහංචි තිබුණත් කම් සැප විදීමට ඉගැන්වූ ශාස්ත්‍රයක් තිබුණු බවට සාධක
පවතී. අප සැමවිටම අසා ඇති කාම සූත්‍ර යන්න ඉන්දියාවේ ඉමහත් පිළිගැනීමට ලක්
වූ ශාස්ත්‍ර ග්‍රන්ථයකි. නමුත් ලංකාවේදී මේ පිළිබඳ සොයා බලන්නෝ හැරුණු විට
අනෙකුත් හුදු ජනතාව ඇත්තෙන්ම ලිංගික ක්‍රියාව පිළිබදව පැහැදිළි දැනුමක්
නැති බව දෛනික, සාතික , මාසික ව පළවන පත්තර සඟරා වල ඇති වෛද්‍ය ගැටළු
පිරික්සීමේදී මොනවට පැහැදිළි වේ. නැවතත් මාතෘකාවට පිවිසෙමු. ස්වයං වින්දනය
හෝ මෛථුන්‍යය කෙරෙහි ඇබ්බැහි වීමට ප්‍රධානතම කරුණ නම් මෙහිදී අයෙක් වෙත
ලැබෙන්නා වූ තාවකාලික වින්දනයයි. ඇත්තෙන්ම මෙහිදී එකී පුද්ගලයාට ලැබෙන්නා
වූ මානසික මෙන්ම කායික සතුට නැවත නැවතත් ලැබීමට මනස හෝ කය විසින් එකී
පුද්ගලයාට කෙරෙන බලපෑම ඇබ්බැහි වීමක් බවට පත්වේ. ඇත්තෙන්ම මේ සඳහා වග
කිවයුත්තේ අපගේ සිරුරෙහි ඇති හෝමෝන වේ. ස්වයං වින්දනය හෝ මෛථුන්‍යයේදී
ඇතිවන සුරාන්තයේදි , සිරුරෙහි ‘ඩෝපමින් ‘ නම් හෝමෝනය රුධිර සංසරණ පද්ධතියට
ශ්‍රාවය වේ. මෙය ‘සතුටු ‘ හෝමෝනය ලෙස බොහෝ විද්‍යාඥයන් පවසති. හෙරොයින් ,
කොඩීන් , මොෆීන් වැනි ඖෂධ තුළින් ද ඩෝපමින් නම් හෝමෝනය ශ්‍රාවය කරයි.
මෙමගින් උක්ත ඇබ්බැහි වීම ඇති කරන බව විද්‍යාඥ මතයයි. නමුත් ස්වයං වින්දනය
හෝ මෛථුන්‍යය අවධානම් ලේබලයක් සමගම පැමිණේ. ඇබ්බැහි වීමෙන් පසු එය කෙසේ හෝ
ලබා ගැනීමට මනස පෙළෙඹවීම් ඇති කරයි. එවිට ගණිකා ඇසුරට වැටීමට , පවුල්
සංස්ථා බිඳවැටීමට , ලිංගිකව සම්ප්‍රේශනය වන රෝග වලට නිරාවරණය වීමට ඉඩකඩ ඇති
අතර තත්වය උග්‍ර අවස්ථා වලදී බාහිර ද්‍රව්‍යයන් සිරුරට ඇතුළු කිරීමට උත්සහ
කිරීම් සහ අවසානයේදී විෂාදය ආදී මානසික රෝග ආදිය වැළඳී සියදිවි හානි
කරගැනීමද දක්නට හැකිය. එබැවින් තමා ස්වයං වින්දනය හෝ මෛථුන්‍යයෙහි යෙදේ නම්
පිරිසිදුව යහපත් මානසිකත්වයෙන් , වරදකාරී හැගීමෙන් තොරව සිදුකරන්නේ නම්
අතිශය සුන්දර අත්දැකීමක් මෙන්ම යහපත් ලිංගික සෞඛ්‍යයක්ද ලබාගනු ඇත
උපුටා ගැනීම - http://lankansextips.blogspot.com
උපුටා ගැනීම - http://lankansextips.blogspot.com
// //
0
comments
//
තමන් යාලූවුන කෙල්ල කලින් කොල්ලන් සමග සම්බන්ධතා පවත්වා ඇත්ද හැම කොල්ලටම තියෙන ප්‍රණයක්. මෙන්න ඒක හොයාගන්න පොඩි ක්‍රම ටිකක්...
1. ඇයව සිප ගැනීමේදි වඩා පළපුරුදු ලෙස හැසිරීම, සිප ගැනීමේදි කිසිම විරුද්ධතාවක් නොදැක්වීම.
2. ලිංගිකව හැසිරීමට ආරාධනා කල විට අනවශ්‍ය බියක් පෙන්වීම. ( මෙය රගපෑමකි)
3. ඔබට ඇයගේ ශරීරයේ රහස් පෙදෙස් අතගෑමට දීම.
4. ඇයගේ දුරකථනය ඔබට භාවිත කිරීමට නොදීම.
5. යහලූවන්ගේ පෙම්වතුන් ගැන පවසා ඔබ ඒසේ නොවන බව පැවසීම( බොහෝවිට ඒ පවසන්නේ කලින් පෙම්වතා ගැන විය හැක)
3. ඔබට ඇයගේ ශරීරයේ රහස් පෙදෙස් අතගෑමට දීම.
4. ඇයගේ දුරකථනය ඔබට භාවිත කිරීමට නොදීම.
5. යහලූවන්ගේ පෙම්වතුන් ගැන පවසා ඔබ ඒසේ නොවන බව පැවසීම( බොහෝවිට ඒ පවසන්නේ කලින් පෙම්වතා ගැන විය හැක)
උපුටා ගැනීම http://lankansextips.blogspot.com
// //
0
comments
//
යමෙකු මුඛය, දිව, දත් හෝ උගුර යොදාගෙන තවෙකෙකුගේ ලිංගෙන්ද්‍රිය උත්තේජනය කිරීම මුඛ සංසර්ගය ලෙස සැලකේ. කාන්තාවකගේ ලිංගෙන්ද්‍රිය උත්තේජනය කිරීම භගලේහය ලෙසත් පුරුෂ ලිංගෙන්ද්‍රිය උත්තේජනය කිරීම fellatio ලෙසත් හැඳින්වේ. මුඛය යොදාගෙන සිරුරේ වෙනත් ස්ථාන උත්තේජනය කිරීම(සිප ගැනීම, ලෙවකෑම) මුඛ ලිංගික ක්‍රියා ලෙස නොසැලකේ (කැල්ලට කියපන් ලෙවකැවට අවුලක් නැ කියලා
(මේ මෙකෙ පොඩි එවුන් ඉන්නවද බන් නැ නෙද
ඉතුරුටිකත් බලමු එහෙනම්...
භගලේහය
දිව හා තොල් මගින් ස්ත්‍රියකගේ භගමණිය සහ යෝනිය උත්තේජනය කිරීම මෙලෙස හඳුන්වයි. සාමාන්‍ය ව්‍යවහාරයේ "දිව දානවා" ලෙස මෙය හැඳින්වේ. භගමණිය කාන්තාවකගේ ඉතාමත් සංවේදී ස්ථානයක් බැවින් එය දිවෙන් උත්තේජනය කිරීමෙන් අයට පහසුවෙන් සුරාන්තයට පත්විය හැකිය. එසේම යෝනි තොල් දිවෙන් පිරිමැදීමෙන් මෙන්ම දිව යෝනිය තුලට ඇතුල් කිරීමෙන් ද භගලේහය සිදුකල හැකි අතර ඇඟිලි හෝ ලිංගික උත්තේජක උපකරණ ද උදව කරගත් හැකිය. ඇගිලි කිවුවහම මතක් උනෙ නියපොතු කපල තමයි කරන දෙයක්කරන්න ඕනි

නියපොතු වැදිලා තුවාල උනොත් ප්‍රශ්න ගොඩයි

.. මේ පොස්ට් එකෙ ප්‍රතිචාර බලලා ඊලග එකෙ ඒ ගැන කතාකරමුකො

භගලේහය
දිව හා තොල් මගින් ස්ත්‍රියකගේ භගමණිය සහ යෝනිය උත්තේජනය කිරීම මෙලෙස හඳුන්වයි. සාමාන්‍ය ව්‍යවහාරයේ "දිව දානවා" ලෙස මෙය හැඳින්වේ. භගමණිය කාන්තාවකගේ ඉතාමත් සංවේදී ස්ථානයක් බැවින් එය දිවෙන් උත්තේජනය කිරීමෙන් අයට පහසුවෙන් සුරාන්තයට පත්විය හැකිය. එසේම යෝනි තොල් දිවෙන් පිරිමැදීමෙන් මෙන්ම දිව යෝනිය තුලට ඇතුල් කිරීමෙන් ද භගලේහය සිදුකල හැකි අතර ඇඟිලි හෝ ලිංගික උත්තේජක උපකරණ ද උදව කරගත් හැකිය. ඇගිලි කිවුවහම මතක් උනෙ නියපොතු කපල තමයි කරන දෙයක්කරන්න ඕනි
ෆෙලශියෝ
ෆෙලශියෝ යනු මුඛය, දිව හෝ උගුර මගින් පුරුෂයෙකුගේ ශිෂ්ණය උත්තේජනය කිරීමයි. ලිංගික සංසර්ගයට පෙර උත්තේජනයක් ලෙස හෝ ලිංගික ආශ්වාදයක් ලබා ගැනීම සඳහා මෙය සිදු කරයි. අවිවාහක පෙම්වතුන් ද අනවශ්‍ය ගැබ් ගැනිම් වලින් තොරව ලිංගික තෘප්තිය ලබාගැනීම සඳහා මෙම මුඛ ලිංගික ක්‍රියාවේ යොදා ගනී. ලංකාවේ ද පෙම්වතුන් අතර මෙය තරමක් සුලබය. මෙයට සම්මත සිංහල වචනයක් නොමැති අතර "කටට ගැනීම" ලෙස සාමාන්‍ය ව්‍යවහාරයේ හඳුන්වයි.
ෆෙලශියෝ යනු මුඛය, දිව හෝ උගුර මගින් පුරුෂයෙකුගේ ශිෂ්ණය උත්තේජනය කිරීමයි. ලිංගික සංසර්ගයට පෙර උත්තේජනයක් ලෙස හෝ ලිංගික ආශ්වාදයක් ලබා ගැනීම සඳහා මෙය සිදු කරයි. අවිවාහක පෙම්වතුන් ද අනවශ්‍ය ගැබ් ගැනිම් වලින් තොරව ලිංගික තෘප්තිය ලබාගැනීම සඳහා මෙම මුඛ ලිංගික ක්‍රියාවේ යොදා ගනී. ලංකාවේ ද පෙම්වතුන් අතර මෙය තරමක් සුලබය. මෙයට සම්මත සිංහල වචනයක් නොමැති අතර "කටට ගැනීම" ලෙස සාමාන්‍ය ව්‍යවහාරයේ හඳුන්වයි.
භාවිතය
විවිධ හේතු මත යෝනි සංසර්ගයට විකල්පයක් ලෙස බහුලව මුඛ සංසර්ගය යොදාගැනේ. ලිංගික සහකරුවන් දෙදෙනෙකු සංසර්ගයේ යෙදීමට ප්‍රථම පෙර සුදානමක් ලෙස මුඛ ලිංගික ක්‍රියාවල යෙදීම වැදගත්ය. විශේෂයෙන් කාන්තාව මුඛ ලිංගිකව උත්තේජනය කිරීමෙන් ඇගේ යෝනි මාර්ගයෙන් ලිහිසි ද්‍රව්‍ය ස්‍රාවය වී යෝනි සංසර්ගය පහසු කරයි. අවිවාහකයන් බොහෝවිට මුඛ සංසර්ගයේ යෙදෙනුයේ අනවශ්‍ය ගැබ් ගැනීමකින් තොරවත් කන්‍යාබාවය හානිකර නොගෙනත් ලිංගිකව හැසිරීමට හැකි ආරක්‍ෂිත ක්‍රමයක් ලෙසය.
සාමාන්‍යයෙන් මුඛ ලිංගික ක්‍රියාවල දීමෙන් ගැබ් ගැනීමක් සිදුවිය නොහැකිය. නමුත් ඇඟිලිවල හෝ ශරීරයේ වෙනත් ස්ථානයක තැවරුණු ශුක්‍ර තරලය යෝනිමර්ගයේ ස්පර්ශ වුවහොත් ගබ්ගැනීමේ අවධානමක් පවතී. ශුක්‍ර තරලය ගිලීමෙන් වුවද කිසිසේත්ම ගැබ්ගැනීමක් සිදුනොවන අතර උදරයේ අම්ල මගින් ශුක්‍රාණු ජීර්ණය වේ. ගර්භණී සමයේදි ද ආරක්ෂාකාරීව මුඛ සංසර්ගයේ යෙදිය හැකිය. තවද සහකරුගේ ශුක්‍රාණු ගිලීමෙන් කාන්තාවකට ගබ්සාවක් සිදුවීමේ අවධානම බොහෝ සෙයින් අඩුවන බව පරීක්ෂණවලින් සොයාගෙන ඇත.
මේක තමයි වැදගත්ම දේ..
සෞඛ්‍ය අවධානම
HIV, HPV, හර්පීස්, ගොනෝරියා සහ වෙනත් ලිංගිකව සම්ප්‍රෙශනය ව්අන රෝග මුඛ සංසර්ගයෙන්ද සම්ප්‍රේෂණය විය හැකිය. නමුත් යෝනි හෝ ගුද සංසර්ගයට සාපේක්‍ෂව මුඛ සංසර්ගයෙන් මෙම රෝග සම්ප්‍රේෂණය වීමේ අවදානම අඩු මට්ටමක පවතී. මුඛයේ තුවාල පැවතීම මෙන්ම මුඛ සංසර්ගයට පෙර දත් මැදීම , රළු ආහාර සැපීම මගින්ද මෙම අවධානම ඉහල යාහැකිය.
හොදනම් අර රෙපක් එහෙම දුන්නට කමක් නැ
විවිධ හේතු මත යෝනි සංසර්ගයට විකල්පයක් ලෙස බහුලව මුඛ සංසර්ගය යොදාගැනේ. ලිංගික සහකරුවන් දෙදෙනෙකු සංසර්ගයේ යෙදීමට ප්‍රථම පෙර සුදානමක් ලෙස මුඛ ලිංගික ක්‍රියාවල යෙදීම වැදගත්ය. විශේෂයෙන් කාන්තාව මුඛ ලිංගිකව උත්තේජනය කිරීමෙන් ඇගේ යෝනි මාර්ගයෙන් ලිහිසි ද්‍රව්‍ය ස්‍රාවය වී යෝනි සංසර්ගය පහසු කරයි. අවිවාහකයන් බොහෝවිට මුඛ සංසර්ගයේ යෙදෙනුයේ අනවශ්‍ය ගැබ් ගැනීමකින් තොරවත් කන්‍යාබාවය හානිකර නොගෙනත් ලිංගිකව හැසිරීමට හැකි ආරක්‍ෂිත ක්‍රමයක් ලෙසය.
සාමාන්‍යයෙන් මුඛ ලිංගික ක්‍රියාවල දීමෙන් ගැබ් ගැනීමක් සිදුවිය නොහැකිය. නමුත් ඇඟිලිවල හෝ ශරීරයේ වෙනත් ස්ථානයක තැවරුණු ශුක්‍ර තරලය යෝනිමර්ගයේ ස්පර්ශ වුවහොත් ගබ්ගැනීමේ අවධානමක් පවතී. ශුක්‍ර තරලය ගිලීමෙන් වුවද කිසිසේත්ම ගැබ්ගැනීමක් සිදුනොවන අතර උදරයේ අම්ල මගින් ශුක්‍රාණු ජීර්ණය වේ. ගර්භණී සමයේදි ද ආරක්ෂාකාරීව මුඛ සංසර්ගයේ යෙදිය හැකිය. තවද සහකරුගේ ශුක්‍රාණු ගිලීමෙන් කාන්තාවකට ගබ්සාවක් සිදුවීමේ අවධානම බොහෝ සෙයින් අඩුවන බව පරීක්ෂණවලින් සොයාගෙන ඇත.
මේක තමයි වැදගත්ම දේ..
සෞඛ්‍ය අවධානම
HIV, HPV, හර්පීස්, ගොනෝරියා සහ වෙනත් ලිංගිකව සම්ප්‍රෙශනය ව්අන රෝග මුඛ සංසර්ගයෙන්ද සම්ප්‍රේෂණය විය හැකිය. නමුත් යෝනි හෝ ගුද සංසර්ගයට සාපේක්‍ෂව මුඛ සංසර්ගයෙන් මෙම රෝග සම්ප්‍රේෂණය වීමේ අවදානම අඩු මට්ටමක පවතී. මුඛයේ තුවාල පැවතීම මෙන්ම මුඛ සංසර්ගයට පෙර දත් මැදීම , රළු ආහාර සැපීම මගින්ද මෙම අවධානම ඉහල යාහැකිය.
හොදනම් අර රෙපක් එහෙම දුන්නට කමක් නැ
උපුටා ගැනීම . http://lankansextips.blogspot.com
// //
0
comments
//
Blog Archive
-
▼
2016
(34)
-
▼
January
(17)
- ප්‍රථම එක්වීමේදී රුධිරය පිටවීම අනිවාර්ය ලක්ෂණයක්ද?
- දිනපතා ස්වයං වින්දනයෙ යෙදුනම ඇඟ කෙට්ටු වෙනවද?
- පිරිමි ලිගුව ලොකු කරන්න දූරියන්
- නිදි යහනේදි කෙල්ලෝ බලාපොරොත්තු වෙන ඒත් කවදාවත් කොල...
- රහස් ප‍්‍රදේශයන් සිපගැනීම අත්‍යාවශ්‍ය නම් මේ ගැන ...
- ශුක්‍රණු ගිල්ලොත් මොනවා වේවිද?
- ස්වයං වින්දනයට හෝ මෛථුන්‍යයට ඇබ්බැහි වන්නේ ඇයි ?
- ඔබ දිනපතා ලිංගික හැසිරිය යුත්තේ ඇයි..
- කෙල්ලගේ ශරීරයේ ලිංගික ප‍්‍රදේශ කලින් කොල්ලෙක් බාවි...
- මුඛ සංසර්ගයයේ යෙදීමේදී සැලකිය යුතු කරුණු
- කෙල්ලෙක්ගෙ රාගය අවුස්සන්න නිලයක්...
- ලිංගිකව එක්වීමේදී කාන්තාවන්ගේ ලින්ගේන්ද්රයෙන් ගලන ...
- පිරිමි / කාන්තා කොන්ඩම් ගැන ඔබගේ දැනුම අඩුයිද ? එන...
- ජීවිතේ දිගු කරගන්න පියයුරු මිරිකන්න.
- Top 5 Things that women loves
- ඔබ නොදැනුවත් ඔබේ ශුකාණු අඩු කරන කෑම වර්ග
- ප්‍රජනන ක්‍රියාවලියේ පිරිමියාගේ දායකත්වය සැපයෙන්නේ...
-
▼
January
(17)
Popular Posts
-
කාන්තා ස්වයංවින්දනය ගැන ලිපියක් ලියන්න පටන්ගත්තට ලියල ඉවර කරන්න ලැබුනෙ නෑ වැඩත් එක්ක? ඔන්න කොහොම හරි අද ඉවර කරනව කියල පටන්ගත්ත, නැත්ත...
-
අද වන විට බොහෝ කාන්තාවන්ගේ සිහිනයක් වනුයේ පිරිපුන් පියයුරු යුගලයක් හිමි කර ගැනීමය. ඒ ස දහා ඔවුන් නොකරන දෙයක් නැත. ඔවුන් නොකරන කැපකිරීමක...
-
යමෙකු මුඛය, දිව, දත් හෝ උගුර යොදාගෙන තවෙකෙකුගේ ලිංගෙන්ද්‍රිය උත්තේජනය කිරීම මුඛ සංසර්ගය ලෙස සැලකේ. කාන්තාවකගේ ලිංගෙන්ද්‍රිය උත්තේජනය...
-
ලිංගිකව ඒක්වීමේදි ඔඛේ ශක්රාණු පිටවීමට කලින් සහකාරිය 2න් වරක් සුරාන්තයට ලක් කර ඇයට කවදාවත් නොලැබුන සතුටක් ලබා දෙන හැටි ගැහැනිය සුන්දර...
-
තම සහකරු හෝ සහකාරියගේ රහස් ප‍්‍රදේශයන් සිප ගැනීමට පෙර සැලකිය යුතු කරුණු කිහිපයක් තිබෙනවා. මන්ද ලිංගික කි‍්‍රයාවලියේදී සිප ගැනීම් සුළබ...
-
සුපිරියට sex කරන්න කියවන්න දැනගන්න පෝෂ්‍යදායි ආහාර හා ව්‍යායාම කියන්නෙ නිරෝගිමත් ජීවිතයකට අත්‍යවශ්‍ය දේවල්. ඒවගේම හොඳ ලිංගික ජීවිත...
-
තමන් යාලූවුන කෙල්ල කලින් කොල්ලන් සමග සම්බන්ධතා පවත්වා ඇත්ද හැම කොල්ලටම තියෙන ප්‍රණයක්. මෙන්න ඒක හොයාගන්න පොඩි ක්‍රම ටිකක්... 1. ...
-
මෙම ප්‍රශ්නය අද ගොඩක් පිරිමි අතර පවතින දෙයකි. සමහර පුද්ගලයන්ට ලිගුව ප්‍රාණවත් නොවීමක් සිදුවේ. තව සමහරක් අයට ලිංගික එකතුවීමකදී අවසානය ...
-
පොදුවේ ස්ත්‍රියගේ විවිධ අංග ලක්ෂණ සලකා බලන විට නාසයට ප්‍රධාන ස්ථානයක් හිමි වේ. නාසයෙන් ඒ ස්ත්‍රියගේ අනාගතය, වර්තමානය පවා හෙළි කරගත හැ...