Gril Happy
 rahas padesha

තමන්ගේ ලිගුව ප්‍රාණවත් නොවීමට හේතු සහ තමන්ගේ සහකාරිය සමග හොදින් ලිංගිකව එකතුවීමට නොහැකි වීමට හේතු.




මෙම ප්‍රශ්නය අද ගොඩක් පිරිමි අතර පවතින දෙයකි. සමහර පුද්ගලයන්ට ලිගුව ප්‍රාණවත් නොවීමක් සිදුවේ. තව සමහරක් අයට ලිංගික එකතුවීමකදී අවසානය දක්වා තමන්ගේ ශිශනය ක්‍රියාකාරීව නොහැකි තාවයක් පවතී.තව සමහර අයට දවසකට එක සරයකට වඩා එකතු වීමට නොහැකි වේ. මෙයට ප්‍රදාන කරුණු මොනවද බලමු.

1) ප්‍රදානම හේතුවක් ලෙස අපිට දක්වන්න පුළුවන් මානසික පීඩනය.මෙම මානසික පීඩනය නිසා ගොඩක් අයට ලිංගිකව එක්වීමට නොහැකි තත්වයක් ඇතිවේ. මානසික පීඩනයක් ඇතිවීමේදී මොලයෙන් නිකුත් කරන හෝමෝන නතර කිරීමට පටන් ගනී. මෙම මොලයෙන් නිකුත් කරන හෝමෝන මගින් තමයි අපේ මනසේ උද්දීපනයක් ඇති වන්නේ.මෙම හෝමෝන නිකුත් නොකිරීම නිසා අපිට එකතු වීමට මනසේ කැමැත්තක් ඇති නොවේ. විශේෂයෙන් මෙය ඇති වීමට හේතු විදියට දක්වන්න පුළුවන් ජොබ් එකේ ඇති ප්‍රශ්න සහ පව්ලේ ප්‍රශ්න ඇතිවීම.

2) තව හේතුවක් ලෙස දැක්වීමට පුළුවන් හයි බ්ලඩ් ප්ලේසර්. මේ නිසා අපේ ඇගේ ලේ ගමනාගමනය අඩු වේ.තමන්ගේ ලිගුව හොදින් තියාගැනීම සදහා අපේ ඇගේ ලේ ගමනාගමනය හොදින් පැවතිය යුතුය.ලේ ගමනගනය නිසා තමයි අපේ ලිගුව ගොඩක් වෙලා ප්‍රාණවත් වෙලා පවතින්නේ. හයි බ්ලඩ් ප්ලේසර් නිසා අපේ ඇගේ ලේ ගමනාගමනය අඩු වේ.

3)තවද දයබෙටිස් පවතින පුද්ගලයන්ටත් හොදින් ලිංගිකව එකතු වීමට නොහැකි වේ. අදික සීනි ඇගේ තිබීමෙන් අපගේ ලේ ගමන් කරන නහර පොඩි තුවාල වීම් නිසා අපේ ලිගුව ප්‍රාණවත් වීම අඩු කරයි.

4)තවද ගොඩක් වෙලා බය්සිකල් පැදීම නිසාද මෙම තත්වය ඇති වේ.මොකද අපේ ලිගුව අශ්‍රීතව පවතින නහර වලට ගොඩක් වෙලා බර යාම මගින් අපේ ලිගුව අසල පවතින නහර හෝ නර්ව්ස් දැමෙජ් වේ.

5) තව ප්‍රදාන කාරණයක් ලෙස දැක්වීමට පුළුවන් අපේ වයසත් සමග ඇගේ ටෙස්ටෙස්ටේරෝන් ප්‍රමාණය අඩු වීම.සාමාන්‍යයෙන් වයස 30න් පස්සේ අපේ අගේ ටෙස්ටෙස්ටේරෝන් නිපදවෙන ප්‍රමාණය සියයට 1ත් 2ත් අතර අඩුවේ. ටෙස්ටෙස්ටේරෝන් යනු අපිට ලිංගිකව එකතු වීමට දෙන හෝර්මෝනයකි. මෙමෙ හෝර්මෝනය අගේ අඩු වීමෙන්ද ලිංගිකව හරියාකාරව එකතු වීමට නොහැකි වේ.

6)මීට අමතරව මහත්වීම, සිගරට් බීම, මත්ද්‍රව්‍ය වලට ඇබ්බැහි වීම වැනි හේතු නිසාද ලිංගිකව හරියාකාරව එකතු වීමට නොහැකිවේ.

Read more


අසාමාන්‍ය ලිංගික ආශාව



මෙම තත්ත්වය Sexual drive එසේත් නැත්නම් Libido ලෙසින් ද හැඳින්වේ. ලිංගික ආශාව යනු ලිංගික ක්‍රියාවලියේ යෙදීම සඳහා පුද්ගලයෙකුගේ ඇති කැමැත්තකි. මෙය ස්වයං වින්දනය, විරුද්ධ ලිංගික සේවනය හා සම ලිංගික සේවනය ලෙස කොටස් කිහිපයකට වර්ග කළ හැකි වේ.
මෙහිදී බහුල වශයෙන් දක්නට ලැබෙන්නේ විරුද්ධ ලිංගික සේවනයයි. මීට සාපේක්ෂව සම ලිංගික මෙන්ම ස්වයං වින්දනය යන තත්ත්ව ද අඩු වැඩි වශයෙන් සමාජයේ දක්නට ලැබේ. ලිංගික ආශාව යනු වැරදි හෝ නරක කාර්යයක් නොවේ.

එය මිනිසාගේ අනෙකුත් අවශ්‍යතා හා සමානම තවත් එක් අවශ්‍යතාවකි. මිනිසා අනෙකුත් සත්ත්වයන්ගෙන් වෙනස් වන්නේ යම් විනයක් ඇතිව මෙම ආශාව සන්තර්පනය කර ගැනීම නිසයි. නමුත් ලිංගික ආශාවේ සීමාව මෙතරම් යැයි ප්‍රකාශ කිරීම තරමක් අපහසු කරුණක්.

නමුත් එදිනෙදා ජීවිතයේදී යුවළක් අතර තිබෙන සම්බන්ධතාවක් පිළිබඳ සලකා බැලීමේදී අනෙක් පුද්ගලයාට කරදරයක් නොවන අයුරින් සම්බන්ධතාව පවත්වාගෙන යාම ඉතා වැදගත්. යම් පුද්ගලයෙකුට අධික ලෙස ලිංගික ආශාව තිබෙනවා නම් තමාගේ සහකරුවා හෝ සහකාරිය සමඟ නිතර නිතර ලිංගිකව හැසිරෙනවා නම් (සහකරුවාට හෝ සහකාරියට කරදරයක් වන අයුරින්) යම් ගැටලුවක් ඇති බව ඉන් අදහස් වේ.

ලිංගික ආශාව සාමාන්‍ය පරිදි පවත්වාගෙන යාමට බලපාන කරුණු මොනවා ද?
මෙය ප්‍රධාන කොටස් තුනක් යටතේ කතාබහ කළ හැකි වේ. ඒවා ජෛව විද්‍යාත්මක සාධක, පෞද්ගලික සාධක, සමාජමය හා ආගමික සාධක ලෙස වෙන්කර දැක්විය හැකියි. මේ යටතේ මූලිකව ජෛව විද්‍යාත්මක සාධක පිළිබඳ විමසා බලනවා නම් ලිංගික ආශාවට බලපාන හෝර්මෝන වර්ග කීපයක් හඳුනාගෙන තිබේ.
ඒ අතුරින් වැදගත්ම වන්නේ ටෙස්ටස්ටෙරෝන් නැමැති හෝර්මෝනයයි. මෙම හෝර්මෝන ප්‍රමාණය අධික වීමෙන් ලිංගික ආශාව සාමාන්‍ය මට්ටම ඉක්මවා යා හැකියි. ඒ වාගේම කාන්තාවකගේ නම් ඔසප් චක්‍රය අනුව ලිංගික ආශාවේ අඩු වැඩි වීමක් දැකගත හැකි වේ.

ස්වභාවිකවම කාන්තාවකගේ ලිංගික ආශාවේ උපරිමය වන්නේ ඩිම්බ මෝචන අවදියයි. ඒ වගේම අර්තවහරණයේදීත් සාමාන්‍යයෙන් ලිංගික ආශාවේ අඩුවක් දැකගත හැකි වේ. නමුත් සුළු පිරිසකගේ පමණක් ලිංගික ආශාව අධික විය හැකියි.

දෙවැනි කරුණ වන්නේ පෞද්ගලික සාධක යන්නයි. එහිදී අදාළ පුද්ගලයාගේ පවුල් ජීවිතයේ ගැටලු, මානසික ආතතිය, මානසික පසුබෑම හා කලකිරීම, මානසික අපහසුතා, දරුවන් හා සමීපතමයන්ගේ ගැටලු නිසා ලිංගික ආශාව සාමාන්‍යයෙන් අඩු වීමක් දක්නට ලැබේ. නමුත් ඇතැම් අයගේ ඉහත කරුණු නිසාම ලිංගික අසහනය ඉහළ යාමක් ඇතිවිය හැකියි.

තෙවන කරුණ වන්නේ සමාජමය හා ආගමික සාධකයි. මෙහිදී ඇතැම් සමාජ කණ්ඩායම් ලිංගික ක්‍රියාවලියට යම් යම් තහංචි බාධා පැනවිය හැකියි. ඇතැම් විට ආගමික හා සමාජීය පසුබිම මඟින් පුද්ගලයෙකුගේ ලිංගික ආශාව පාලනය කරනු ලැබේ.

මොළයේ ඇතිවන යම් යම් ගැටලුකාරී තත්ත්ව අධික ලිංගික ආශාවට හේතුවක් ද?

මොළයේ හට ගන්නා විවිධ ගැටලු රසායනික ආබාධ හා විවිධ රෝග තත්ත්ව නිසා පුද්ගලයා තුළ අධික ලිංගික ආශාව වර්ධනය විය හැකියි. එහිදී මේනියාව (Mania) වැනි රෝග තත්ත්ව මූලිකව හඳුනාගත හැකි වේ.
මෙහිදී ඇතිවන අසාමාන්‍ය ලිංගික ආශාව නිසා නාඳුනන අය සමඟ පවා ලිංගිකව සම්බන්ධතා පැවැත්විය හැකියි. මෙම රෝග ලක්ෂණවලට අමතරව කථාව වැඩිවීම, ආවේගශීලී වීම, පාන්දර පවා අවදි වී අධික්‍රියාකාරි වීම, නින්ද නොයාම, අධික කෝපය, වෙනදාට වඩා ප්‍රාණවත් ස්වභාවයක් ශරීරයට දැනීම ආදී ලක්ෂණ දැකගත හැකියි. මෙය ස්ත්‍රී පුරුෂ දෙපක්ෂටම පොදුවේ ඇතිවන තත්ත්වයකි.

මීට අමතරව ඩ්රනධථචදඪච නැමැති රෝග තත්ත්වයක් ද තිබෙන අතර එහිදී ද “මේනියා” තත්ත්වයේ ලක්ෂණ දැකගත හැකි වුවත් පෙර රෝග අවස්ථාවේදී තරම් දරුණු ලෙස එය දැකගත නොහැකි වේ. මෙය ඉක්මනින් ප්‍රතිකාර ලබාදිය යුතු තත්ත්වයකි.

කෙසේ වෙතත් මෙම රෝගයේදී ලිංගික ආශාව අධික වීම නිසා අනවශ්‍ය ගැබ් ගැනීම්, ලිංගික අපයෝජනයට ලක්වීම, සමාජ රෝග, අනියම් සම්බන්ධතා නිසා ඇතිවන පවුල් ප්‍රශ්න වැනි ගැටලු රාශියකට පුද්ගලයෙකුට මුහුණ දීමට සිදු වේ. මේවා ඉතා පොදුවේ දැකගත හැකි තත්ත්වයන්ය.

ඩිමෙන්ෂියා යනු ස්නායු සෛල ක්ෂය වීමේ රෝග තත්ත්වයකි.

මෙය මානසික වික්ෂිප්තය ලෙසින් ද හඳුන්වනු ලැබේ. මෙය සාමාන්‍යයෙන් වයස අවුරුදු 65න් පසුව දැකගත හැකි රෝගී තත්ත්වයකි. නමුත් ඊට පෙර වයස්වලදී ද මෙවැනි රෝගීන් දැකගත හැකි වේ. මෙහිදී මොළයේ ඉදිරි මස්තිෂ්කයේ ස්නායු ක්ෂයවීම හා ස්නායුවලට හානිවීම නිසා තැන නොතැන බලා ලිංගික කටයුතුවල යෙදීම, අන් අය ඉදිරියේ ස්වයං වින්දනයේ යෙදීම, ලැජ්ජාවකින් තොරව කාන්තාවන් අතපත ගෑම හා ඔවුන්ට අනවශ්‍ය යෝජනා කිරීම වැනි චර්යාවන් මෙවැනි පුද්ගලයෙකුගෙන් දැකගත හැකි වේ. වයස්ගත පුද්ගලයෙකු මෙවැනි අසාමාන්‍ය හැසිරීමකින් යුතු වීම හෝ දැඩි ලිංගික ආශාවකින් පෙළෙයි නම් ඔහු හෝ ඇයට නොපමාව වෛද්‍ය ප්‍රතිකාර ලබාදිය යුතු වේ.

ඒ වගේම හදිසි අනතුරු නිසා මොළයට සිදුවන අනතුරු වලින් පසුව ඇතැම් පුද්ගලයන්ගේ ලිංගික ආශාව ඉහළ යා හැකියි. සාමාන්‍යයෙන් පුද්ගලයෙකුට ප්‍රසිද්ධියේ ලිංගික කටයුතුවල යෙදීම ගැටලුකාරී වුවද මෙවැනි පුද්ගලයන්ගේ ලැජ්ජාව බිය නැති වී යයි. ඔවුන් එවැනි අවස්ථාවකදී තැන නොතැන නොබලා ලිංගික කටයුතුවල යෙදිය හැකියි.

තවද මන්ද මානසිකත්වයෙන් (Mental Retardation) පසුවන අයට මෙවැනි රෝගී අවස්ථාවන් ඇතිවිය හැකියි.
මීට අමතරව කලාතුරකින් ඇතිවන රෝග අවස්ථාවන් ලෙස කාන්තාවන්ගේ අධික ලිංගික ආශාව රෝගයක් මට්ටමට වැඩි වෙමින් පවතිනවා නම් එය Nymphomania ලෙසින් හැඳින්වේ. පිරිමින්ගේ මෙම තත්ත්වය Satyriasis ලෙසින් හැඳින්වේ.

මීට අමතරව ඇතැම් මත්ද්‍රව්‍ය නිසාද ලිංගික ආශාව අධික විය හැකියි. සමහර අවස්ථාවල මත්පැන් නිසාද ලිංගික ආශාව වර්ධනය විය හැකියි.

ඒ වගේම කාම ආශාවන් උද්දීපනය වන සමාජ වටපිටාවක් තිබෙනවා නම් ලිංගික කටයුතු පිළිබඳ එම සමාජය විවෘත මෙන්ම ලිහිල් ආකල්ප දරනවා නම් පවුලේ අයගේ ලිංගික හැසිරීම් නිතර දක්නට ලැබේ නම් අන්තර්ජාලය, චිත්‍රපට හා නිල් වීඩියෝ දර්ශන නිතර දකින්නට ලැබේ නම් හා සුදුසු කාලයේදී සුදුසු ලිංගික අධ්‍යාපනයක් නොමැති කමත් අධික ලිංගික අශාවන්ට මඟපාදනු ලැබේ.

Read more


කාන්තාවන් ස්වයංවින්දනයේ යෙදෙන ආකාරය



කාන්තා ස්වයංවින්දනය ගැන ලිපියක් ලියන්න පටන්ගත්තට ලියල ඉවර කරන්න ලැබුනෙ නෑ වැඩත් එක්ක? ඔන්න කොහොම හරි අද ඉවර කරනව කියල පටන්ගත්ත, නැත්තම් ඉතින් කාන්තා අයිතිවාසිකම් කඩකරනව කියල මට විරුද්ධව අජටිඔන් ගන්නත් බැරි නෑ ඔය කට්ටිය •-)



මං කලින් ලිපියක කිව්ව වගේම ලෝකෙ කාන්තාවන් ගෙන් 65% විතර ප්‍රමානයක් ස්වයංවින්දනයේ යෙදෙන බව ලොක සෞක්‍ය සංවිධානය (උ්‍යධ) මගින් කරපු සමීක්ෂණවලින් අනාවරණය වෙලා තියෙනව? සමහරු හිතනව ඇති අපේ වගේ රටවල් වල මෙ අගය අඩු ඇති කියල?? එත් මං නම් හිතන්නෙ අද රටේ තියන තත්ත්වයත් එක්ක මෙක වැඩි උනොත් මිසක් අඩුනම් වෙන්නෙ නෑ කියල •-)

කවුරු කොහොමකිව්වත් මේ ස්වයංවින්දනයේ යෙදීමෙන් අපිට විශාල වාසි ප්‍රමානයක් ලබාගන්න පුලුවන්? වැදගත්ම දේ තමයි තමන්ගෙ ශරීරය ගැන තමන්ටම හොඳ අවබෝධයක් ලැඛෙන එක? තමන්ට තමන්ගෙ ශරීරයේ රසතැන් ගැන ක්‍රියාකරීත්වය ගැන හොඳ අවබෝධයක් නැත්නම් අපි කොහොමද වෙනත් කෙනෙක් අපිව හරියටම සතුටු කරයි කියල බලාපොරොත්තුවෙන්නෙ? මේක පිරිමින්ට පමනයි කියල තමයි ගොඩක් අය හිතන් ඉන්නෙ එත් කාන්තාවන්ටත් මෙකෙන් ඒ වාසිම ලබාගන්න පුලුවන්?

හරි එහෙනම් අපි කතාවට බහිමුකො???

ලිංගිකත්වය කියල කියන්නෙ ශාරීරික වැයමක්? එක්තරා විධියකට බලපුවහම මේකත් නිකම් ක්‍රිකට්, පාපන්දු, රග්බි වගේම තමයි අපූරු ක්‍රීඩාවක්, ඒකනෙ අපේ පැරැන්නො මෙකට රති කෙලිය කියල කිව්වෙ? ඔබට පිහිනීමට විශෙෂ දක්ෂකමක් තියනවා කියල හිතමු, මෙය ඉබේම ඔබ වෙත ලඟා වුනාද? නැහැ? කාලයක් තිස්සේ ඔබ ජලයට බැහැල පිහිනීම පුරුදුවුනා, කාලයත් එක්කම ඔබේ පෙනහලු ශක්තිමත් උනා මාංශ පේශින් ශ්ක්තිමත් ලෙස හැඩගැසුනා, පිහිනීමේ උපක්‍රම ඔබ ඉගෙනසමහ, සමහර ක්‍රම ඔබම සොයාගත්තා? ක්‍රිකට් වැනි ක්‍රීඩාවක් කරන ක්‍රිඩකයන් දෙස බැලුවත් ඔබට පෙනෙන්නේ මේ දෙයම තමයි, හොදින් දිනපතාම ලබන පුහුනුවෙන් තමයි ඔවුන් ලෝක පූජිත ක්‍රිඩකයන් බවට පත්වන්නෙ?

රති ක්‍රිඩාවටත් ඔය පුහුනුව අත්‍යවශ්‍යයි? ඔබ ඔබේ සිරුර පිලිබඳව හඳුනාගැනීම වගේම එහි රස තැන් ගවේෂණය කිරීමත් අත්‍යවශ්‍යයි?

මෙම පුහුනුව ඉතා පහසුවෙන් වගේම ආරක්ශිත ලෙසත්, කාන්තාවක් ලෙස කිසිවකුගෙන් කරදරයකට ලක් නොවී ලැබීමටත් ඇති හොඳම ක්‍රමය ලෙස ස්වයංවින්දනය හදුන්වා දෙන්න පුලුවන්?

මෙහි කිසිම වරදක් නැහැ ඇබ්බැහිවීම තමයි වරද?ඇත්තෙන්ම පිරිමි ලමයි මෙම ක්‍රියාව ආරම්භ කරන්නේ ලිංගික පරිණතියට පත්වීම හෙවත් ද්විතීයික ලිංගික ලක්ෂණ පහළ වීමත් සමගයි? අපේ වැනි රටක සංස්කෘතියත් සමඟ ගැහැණු ලමයෙකු විවාහය දක්වා කන්‍යාභාවය රැකගතයුතුයි යනුවෙන් ඊනියා සම්මතයක් පවතිනව? නමුත් අද මෙන්ම අතීතයෙදීත් කන්‍යාභාවය රැකගෙන ලිංගික ක්‍රියාවල යෙදීම කාන්තාවන්ට ඉතා සුලු දෙයක් බවට පත්වෙලා? පැරැන්නන් වයස 16-17 වගේ වනවිට ලොකයටම දන්වා උත්සවාකරයෙන් විවාහවී සමාජ සම්මතයට අනුව තම ආශාවන් සංසිදුවා ගන්නාවිට  අද පවතින තරගකාරී සමාජයේ වයස 28-30ක් වනවිටත් විවාහ දිවියට එලබිය නොහැකිවී තිඛෙනව?ඉතින් ඔවුන් සිදුකරන්නේ කන්‍යාභාවය රැකගෙන ලිංගික කටයුතුවල නිරතවීමයි? නමුත් මෙහි ඇති අතුරු විපාක බොහොමයි? අනවශ්‍ය ගැබ්ගැනීම්, ලිංගාශ්‍රිත රෝග සම්ප්‍රේෂණයවීම් මෙන්ම අසාර්ථක විවාහවලටත් මෙය හෙතු වෙනව? ඉතින් මේ සියල්ලෙන් තොරව ඉතා පහසුවෙන් ලිංගික සතුට ලබාගත හැකි හොඳම ක්‍රමය තමයි ස්වයංවින්දනය කියල කියන්නෙ?
සුරූපී කාන්තාවන්ගෙන් බහුතරයක් ස්වයංවින්දනයේ බහුලව යෙදෙන බව සමීක්ෂණ මගින් සොයාගෙන තියෙනව?ඒ එකෙන් ඔවුන්ට සරාගී බවක් ආඩ්‍ය වෙන බව ඔවුන් හොඳින්ම දන්නා නිසයි? අදාළ මංශ පේශි ශක්තිමත්වීම, සුනම්‍ය බව වර්ධනයවීම හා අවසන් සතුට (සූරතාන්තය) ලබාගැනීමට හුරුකිරීම වැනි බොහෝ ප්‍රතිලාභ ඔවුන්ට මෙමගින් ලැඛෙනවා?

ස්වාභාවික සංසර්ගයට හොඳ පෙරහුරුවක් තමයි ස්වයංවින්දනය?ඔබව ආදරවන්තයා සිඹිනවිට හෝ වැලඳගන්නාවිට ශරීරයේ කුමන ස්ථාන වලින් වඩාත් සාර්ථක උත්තෙජ නිකුත් වනවාද යන්න සොයාගැනීමටත් ස්වයංවින්දන ක්‍රියාකාරකම් ඔබට උදව්වෙනවා? භගමණිය(ක‍ලිටොරිස්) උත්තේජනයද එසේමයි?භගමණියේ කුමන ස්ථාන වඩාත් සුවය දනවන්නේද යන්න ඔබ පුද්ගලිකව දැන සිටීම සංසර්ගයට වඩාත් හිතකරයි? සුරතාන්තයක් හෝ සුරතාන්ත වැලක් අත්විඳීමට ඔබේ පෙම්වතා හෝ සැමියා සමග ඔබ සූදානම්ද? ඊට ඔඛෙ මේ රහස් ස්වයංවින්දන ක්‍රියාකරකම් ඔබට සහය දේවි?

පෙම්වතා ඔබේ භගමණිය සිඹිනවිට ඔබට සුරතාන්තයට පැමිනීමට අවශ්‍ය කාලය කොපමනද? දැඩි වෙහෙසක් ගෙන ඔහු සමග කාලය කා දැමීමට වඩා ඉක්මනින්ම අවශ්‍ය කාම උද්දීපන තත්ත්වයට පා තැබීමට ඉගෙනගැනීම වඩාත් සුදුසුයි නේද? මෙය ස්වයංවින්දනයේ යෙදීම මගින් මාස කිහිපයක් තුලදී ලගාකරගත හැකි තත්ත්වයක්?

ඉතා කණගාටුදායක ලෙස බොහෝ පිර්මි ඉක්මන් කාරයන් වීම නිසාම කාන්තාවන්ට අවශ්‍ය සතුට නිසියාකාරව ලබාදීමට ඔවුන්ට නොහැකි වී තිඛෙනවා? බහුතරයක් පිරිමි ඉතා ඉකමනින් කාන්තා යෝනියට ඇතුල්වී තම ධාතු පිටකරන්නයි බලන්නෙ?මෙම හෙතුව නිසා බොහෝ කාන්තාවන්ට ඉතා ඉක්මනින් සංසර්ගය එපාවී යනව වගේම ඔවුන් එයින් මානසිකව පීඩාවිදිනව? මෙහිදී පිරිමින් තම අතුට ගැන මෙන්ම තම සහකාරියගේ සතුට ගැනත් වැඩිපුර සිතිය යුතු අතරම කාන්තාවන්ටත් ස්වයංවින්දනය මගින් ලබන අත්දැකීම් ඔස්සේ ඔහුගේ ක්‍රමයට හා රිද්මයට අනුගත වීමට පහසුවෙන් හැකිවෙනව?
එසෙනම් ඔබ සුදානම්ද????

පරීක්ෂණයක් ලෙස ස්වයංවින්දනයේ යෙදීමට යන ඔබට එ සඳහා සුදුසු වටපිටාවක් තිබිය යුතුයි? ඔබට කරදරයක් විය හැකි සියලු බාහිර දේවල් ඉවත් කරන්න(ජංගම දුරකතන වැනිදෑ) අන් අයගෙන් බාධා නොපැමිනෙන ලෙස තමන්ට තනිව පැය කිහිපයක් ගතකල හැකි අවස්ථාවක් තෝරාගන්න, කාමරය තුලට ආලොකය ඇතුලුවීම සීමාකරන්න?

දෙන් ඔබේ සියලු ඇඳුම් ඉවත් කර ඇදේ වැතිරෙන්න දෑස් පියාගන්න? දැන් පලමුව ඔබ මානසිකවත් ඉන් පසුව ශාරීරිකවත් සැහැල්ලුවන්න මෙහිදී එති වැදගත්ම දෙය නම් කලබල නොවීමයි? ඉන් පසුව මනසිකව හා ශාරීරිකව ඔඛෙ සිරුර වින්දනය කරන්න? එනම් මනසින් ඔඛෙ සිරුර ස්පර්ශ කරන ආකාරය විනාඩි කිහිපයක් මවාගන්න ඉන් පසු අත්වලින් එය හොඩින් ස්පර්ශ කරන්න?
 දැන් හැකියාවක් තියෙනවනම් ලිහිස්සි දෙයක් ඔබේ ශරීරයේ අලෙප කරන්න?
මෙය හොදින් වෙලව ගෙන කිරිම ප්‍රතිඵල දායකයි?(නුමුත් මෙවැනි දෙයක් නැතත් ප්‍රශ්නයක් වන්නේ නැත) ඉන්පසු අත් දෙකම භාවිතාකරමින් ඔබේ සිරුර ස්පර්ශ කිරීම ආරම්භ කරන්න? මෙහිදී සෙමෙන් ගෙල පෙදෙසින් ආරම්භකර පියයුරු, උදරය පිරීමැදීම සිදුකරන්න ඔබ යොනි මුඛයට යායුත්තේ ඉන්පසුවයි? මෙහිදී භගමණියේ සංවේදනයට හුරුවන්න?ඔබට දැනෙන්නේ කොහොමද? උණුසුමක් දැනෙනවාද? කිතියක්ද දැනෙන්නේ? ඔබට වඩාත් සතුට දෙන්නෙ භගමණියේ දකුණු පැත්තද? නැත්නම් වම් පැත්තද? එහි හිස මත කිතිකැවීමක් දැනෙනවාද?  ඔබ මෙසේ පිරිමදිනවිට ඔබේ යොනි තොල් මදක් පලල් වූවාද, එයින් දියරයක් වෑස්සීමට කොපමණ කල් ගතවූවාද යන්න වටහා ගන්න?

මතක තබාගන්න ස්වයංවින්දනය එක සමාන ලෙස සිදුකල හැකි කාන්තාවන් දෙදෙනෙක් ලොකයේ නැහැ?එබැවින් තමන්ට සුදුසු සතුට ලබාදෙන පියවර තෝරා ගතයුත්තේ ඔබමයි?

ස්වයංවින්දනය ආරම්භ කිරීමට වඩාත් සුදුසු ක්‍රමය ලෙස යුරෝපා ලිංගිකත්වය පිලිබඳ විශෙෂඥ වෛද්‍යවරුන් (සෙංඔලොගිස්ට්ස්) හදුන්වා දෙන්නේ කම්පනකාරක(ඪඉබ්‍රටොර්ස්) වැනි උපකරණ යොදාගැනීමයි? නමුත් ලංකාව වැනි රටවල මෙම උපකරණ සොයාගැනීමට ඇති අපහසුවත් එම උපකරණ භාවිතයෙන් කන්‍යාපටලයට හානී සිදුවීමේ අවධානම වැඩිනිසාත් මම එම උපකරණ භාවිතය පිලිබඳව මෙම ලිපියේ සඳහන් කිරීමට බලාපොරොත්තුවන්නේ නැහැ?
එහෙත් තම අත් දෙක මනාව ප්‍රයෝජනයට ගනිමින් තම ශරීරය නිසි ආකරයෙන් සතුටු කරන ආකරය මෙයින් මා ඔබට පෙන්වාදෙනවා?
එක් එක් කාන්තාවන් තමන්ට ආවේණික ස්වයංවින්දන රටාවන් තෝරාගන්නවා? මේ අතරෙ බහුතරයක් කාන්තාවන් භාවිතා කරන්නවු පොදු ක්‍රියාකරකම් කිහිපයකුත් තියෙනවා? භගමණියේ හිස කෙලින්ම පිරිමැදීමට බොහෝ කාන්තවන් කැමතියි, මෙයට හේතුව භගමණිතුඩෙහි ඇති අධිසංවේදී භාවය හා අධික සියුම් බව?මේ හෙතුව නිසාම ස්වයංවින්දනයෙන් පසු යම්වේදනාවක් ඉහිලීමටත් මෙම කාන්තාවන්ට සිදුවෙනවා? එහෙයින් බොහෝ කාන්තාවන් කැමතිවන්නෙ භගමණියේ එක් පැත්තක් පිරිමැදීමටයි?මෙහිදී වමත් කාරියන් වම් පැත්තත් දකුණත් කාරියන් දකුණු පැත්තත් පිරිමැදීමට නැඹුරුතාවක් දක්වන බව සොයාගෙන තිඛෙනව? තවත් අය භගමණියේ මූලය පෙදෙස රවුමටත් තදට හා ලිහිල්වත් උඩට හා පහළටත් ලෙස උත්තෙජනය කරනවා? නමුත් මෙහිදී භගමණිහිස උත්තෙජනය කරනවාට වඩා වෙලවක් සුරතාන්තයට පත්වීමට ගතවෙනවා? කෙසේ නමුත් තමන්ට වඩාත් සුවදායි ක්‍රමය තොරාගැනීමේ හැකියාව තිඛෙන්නේ තමන්ටමයි?

එසේ නම් ඔබ සූදානම්ද????

දැන් ඔබ තම කාමරයේ මා මුලින් ලියූ පරිදි ස්වයංවින්දනයට සූදානම්ව සිටිනු ඇතැයි මම සිතනවා?
ඇඳ මත නිශ්චලව වැතිරෙන්න, දැස් වසාගන්න සිරුරේ හැඟීම් දැනීම් කෙරෙහි පමණක් ඔඛෙ මනස යොමු කරන්න?
දැන් මනස ගලායාමට ඉඩහරින්න??? කොතැනටද?

ඔබට ප්‍රිය ඔබව ලිංගිකව තෘප්තිමත් කලහැකියයි ඔබට සිතෙන පුද්ගලයා වෙත?මෙහිට්දී ඔබගේ පෙම්වතා සැමියා කෙරෙහි මනස යොමුකල හැකිනම් වඩාත් හොඳයි?එයට හේතුව එවිට ඔහු සමග ලිංගිකව හැසිරෙන විටත් ඔබට ඔහුගෙන් උපරිම තෘප්තියක් ලබාගත හැකි ලෙස මනස සැකසී තිබීමයි? නමුත් මෙම පුදිගලයා ඔබ ප්‍රියකරන ඕනෑම කෙනෙක් වියහැකියි? කඩවසම් න්ළුවෙක්, ක්‍රිඩකයෙක් අදී ඔනැම කෙනෙක්?(එහෙත් නිතර හමුවන කෙනෙක් මේ සඳහා යොදාගැනීමෙන් වළකින ලෙස මා ඉල්ලා සිටිනවා? එයට හේතුව ඔහු ගැන ඔබට ඇතිවන දැඩි හැඟීම ඔබව වැරදි පාරේ ගෙනයා හැකි නිසයි)? දැන් ඔබ පිරිමියෙක් තෝරාගත්තා හරි` දැන් ඔහු ඇඳ මත වැතිර සිටින ඔබගේ සුන්දර නග්න දේහය දෙස එක එල්ලේම බලාසිටින ආකරය සිතින් මවාගන්න???ඔබේ සිරුර දැන් ඔහු පතා සිටින හැටි ඒ ආවෙගය??ගින්න??පිපාසාව??ඔහු ඔබේ ලැම සිඹින හැටි ඔහුගේ දෝත් ඔබේ උදරය මත ඇදී අවුත් යටි උදරය පෙදෙසටත් එන හැටි ඔඛෙ කළවාවල ඇතුල් පැත්ත ඔහු සිනිඳුවට ස්පර්ශ කරන හැටි ඔහුගේ ඇඟිලි උඩට ඇවිත් ඔබගේ භගමණිය ස්පර්ශ කරන අකාරය සිහිකරන්න?
ඔබගේ අතැඟිලි ඔහුගේ ඇඟිලි හා ශිශ්නය බව සිතන්න, මුළු රාත්‍රියම ඔහුටම වෙන්වී ඇතිබව සිහියට නගාගන්න? ඉතින් හදිස්සි වන්නේ කුමකටද? ඔබගේ අතැඟිලි භාවිතාකරමින් සතුටු වන්න?ඔබ සෙමින් ඔබගේ සිරුර උද්දීපනය කළ තරමටම ඔබට ඉහල සතුටක් හා සුරතාන්තයක් ලබාගැනීමට හැකි වේවි?ඇත්තෙන්ම ඔඛෙ මනසේ ඇදී පෙම්වතා නැතිනම් සිහින කුමරා ඔබ මත සිටිමින් ඔබව සතුටු කිරීමේ යෙදෙන විට කුමන හදිස්සියක්ද?ඔහු ඔබගේ සිරුර ඔහුගේ පාලනයට නතුකරගෙන ඇති ආකාරය ඔහුගේ ශිශ්නය ඔබ තුල ඉහල පහල යන ආකාරය මවාගන්න?ඔබ ඔහු වෙනුවෙන්ම අවසන් සංදර්ශනය සඳහා සූදානම් නොවේද??එයින් දෙදෙනාම සතුට ලබනවා නොවේද?

ඔබට මෙම සිතුවම් මවා ගැනීම සාර්ථකව කළ නොහැකිනම් අලංකාර ලිංගික දර්ශන සහිත චිත්‍රපටයක් (නිල් චිත්‍රපටයක් නොවේ) හෝ එවනි දසුන් මවාගත හැකි පොතක් මෙ සඳහා ආධාර කරගත හැකියි?
එමෙන්ම තවත් කිවයුතු දෙයක් නම් පිරිමින්ට වඩා කාන්තාවන් සිහින මවා ගැනීමේ දක්ෂයන් බවයි? සමහරු රළු ලිංගික අත්දැකීම් වලට සතුටු වන අතර පිරිමියා තමාව යටත් කරගනිමින් ක්‍රියාකරන්නෙ නම් බොහෝ කාන්තාවන් සතුටුවන බව සමීක්ෂණ මගින් සොයාගෙන තිබේ?එබවින් සිහින මැවීමට උත්සාහ කරන්න ඔබගෙ සිහිනය ඔබම තොරාගන්න?

ඔබ මින්පෙර ස්වයංවින්දනයේ යෙදුනු කාන්තාවක් නොවෙයි නම් මුලින් ඔබට මෙය රසවත් නොවන්නට පුලුවනි?නමුත් පුරුදු වීමත් සමග එය තවත් රසවත් කරගැනීමට ඔබටම ක්‍රම සොයාගැනීමට හැකිය?ඔබේ සිරුරට නිදහස හා කාලය ලබාදෙන්න??සති කිහිපයක් ගතවනවිට ඉක්මනින් සිරුර පුබුදුකර සුරතාන්තයක් ලබාගන්නා ආකාරයත් ඔබේ සතුට වැඩිකරගන්නා ආකාරයත් ඔබ ඉතා පහසුවෙන් ඉගෙනගනීවි?
එමෙන්ම මතකතබාගත්යුතු දෙයක්නම් ඔබ මේ කරන්නේ ඔබේ සිරුර ලිංගිකත්වයේ හා ආදරයේ අපූරු උපකරණයක් බවට පරිවර්තනය කිරීමයි?ගිටාරයක් අතටගත් පුද්ගලයකුට දක්ෂ වාදකයකු වීමට දවසින් බැහැ?එයට නිරන්තර පුහුණුව අවශ්‍යයි?ඔබටත් එසේමයි, මසකට වරක් දෙවරක් පමණක් කිරීමෙන් දක්ෂයෙක් වන්නට නොහැකි බව ඔබ සිහි තබාගතයුතුයි?


තවත් ස්වයංවින්දනයේ අපූරු ක්‍රම තිබුනත් ඉතා දීර්ඝ ලිපියක් ලියූ බැවින් මෙත්නින් මෙම ලිපිය නතර කරන්නට තීරණය කලා, ඔබේ ජඔම්මෙන්ට්ස් අනුව ඉලග කොටසක් ලිවීම හෝ නොලිවීම තීරණය කරනවා?

Read more


කෙල්ල සෙක්ස් වලට කැමතිද කියල නහයෙන් දැනගන්න හැටි



පොදුවේ ස්ත්‍රියගේ විවිධ අංග ලක්ෂණ සලකා බලන විට නාසයට ප්‍රධාන ස්ථානයක් හිමි වේ. නාසයෙන් ඒ ස්ත්‍රියගේ අනාගතය, වර්තමානය පවා හෙළි කරගත හැකිය. කෙනකුට හාදු දීම, සිප ගැනීම ආදී දේ සඳහා මුල් කරගන්න නාසය ස්ත්‍රියකගේ පිහිටීම අනුව ඇයගේ ගති ලක්ෂණ මැනවින් පෙන්වයි.

සිහින්ව දිගැටි නාසයක් පිහිටි ස්ත්‍රිය  - පංච කල්‍යාණියක් බඳු, රුව ඇත්තියකි. ඇය බොහෝ කලබල නොවන නිහතමානී තැනැත්තියක් වේ.

නාසය කොට වී ඇහි බැම නාසය හා බැඳී ඇති ස්ත්‍රීන් - බොහෝ කලහාකාරි වේ. කණ්ඩායමක පෙරමුණ ගෙන ක්‍රියාකරයි.
නාස් පුඩු මැද උල්ව පිහිටා ඇත්නම් - බොහෝ රහස් සඟවා ගනී. කිසිවක් හෙළි නොකරයි. කතා බහ අඩුය.

නාස් ඇටය, මැද ඉස්සී පිහිටයි නම් - බොහෝ කපටිකම් කරන්නියකි. කිසිවක් නොමැති කෙනකු සේ ජීවත් වේ.

ඉහළින් නාසය වක්‍ර සහිතයි නම් - බොහෝ ආශාවන් පසුපස ලුහුබඳී. මායාකාරියකි.

නාස් පුඩු ගනව විශාලව පිහිටා ඇත්නම් - කිසිම දෙයකින් සෑහීමට පත් නොවේ. ලැබුණ දෙයද අගය නොකරයි.

උඩුතොල දක්වා නාසය මැදින් ඉස්සුණු දාර සහිතව පිහිටි ස්ත්‍රීන්- ඥානවන්තයි. කථිකත්වයක් ඇත. එමෙන්ම සිහි නුවණින් කටයුතු කරයි.

කතා කරන විට, නාසය නටවයි නම්- බොහෝ රාගාධික තැනැත්තියකි. එමෙන්ම සිත් ඇද ගැනීමට උත්සාහ දරයි.

නාස්පුඩු අඟ දෙකොනෙ වළ ගැසී ඇත්නම් - නිතරම තමා ගැන වර්ණනා කරයි.

නාසයේ සිදුරු වටා හම කළු නම් -  කිසිම උපදෙසක් පිළිනොපදී. තම අභිමතයට කටයුතු කරයි. ඇය විවාහ වුවද අනියම් බැඳීම් ඇතිකර ගනී.
 
 
 

Read more


සෙක්ස් කරන්න හොඳම වයස මෙන්න




නිසි වයසට පැමිණීමත් සමග ලිංගික අවශ්‍යතා ඇතිවීම  ස්වාභාවිකයි. එහෙම නොවෙනවානම් ඒ හෝමෝන ක්‍රියාකාරීත්වයේ යම්කිසි අවුලක් පැවතිය යුතුයි. නමුත් මේ නිසි වයස මොකක්ද කියන එක ගැන බොහෝ දෙනෙකුට අවබෝධයක් තිඛෙනවාද යන්න ගැටළුවක්. මේක නිසි වයසට එළඹීමට ප්‍රථම ලිංගික ක්‍රියා වල යෙදීම වගේම ලිංගික ජීවිතේ ඇරඹීම පමා කිරීම විශාල ප්‍රශ්න ප්‍රමාණයක් ඇතිවීමට ම`ගපාදනවා. අද අපි මුලිකව කතා කරන්න උත්සහ කරන්නේ ගැබ් ගැනීමකදී ඇතිවිය හැකි ගැටළු පිළිබඳව.

බොහෝ දෙනෙක් විවිධ හේතු නිසා පළමු දරුවා පිළිබඳ අවධානය හුගක් කල්පහු කරනවා , සමහරුන්ට ඕන උනේ ලොකු ගෙයක් සම්පුර්ණයෙන් හදාගෙන පළමු දරුවා බිහි කරන්න , සමහරුන්ට උපාධිය අවසන් කරගෙන ඒ ගැන හිතන්න උනා , ඒ අතරේ සමහරු marriage life enjoy කරන්න ඕන කියමින් මේ පළමු දරු උපත ප්‍රමාද කළා .

අද වන විට මේ අය ජීවිතේ අතිශ්‍යය සංවේදී දුකක් විඳිමින් ජීවත් වෙනවා , හේතුව සමහරුන්ට දරුවෙක් පිළිසිඳ ගන්නේ නැහැ ,ගත්තත් මාස කිහිපයකින් ඉබේම ගබ්සාවෙලා නැතිවෙලා යනවා, ඉතින් ලෝකේ පුරාම තියෙන දේවාල , කොවිල් වල නවතිනවා , කිහිප දෙනෙක් විතරයි නිසි වෛද්‍ය ප්‍රතිකාර සඳහා යොමු වෙලා ඉන්නෙත් ,

සමහරුන්ට විවිධ ගැටළු සහිත දරුවන් ඉන්නව , ඉතින් ඔවුන් තමන්ගේ මුළු ජීවිත කාළයම ඒ ගැන තැවිතැවී ඉන්නවා , සමහරුන්ගේ දරුවට මාස දෙකයි තාත්තට වයස අවුරුදු හතලිස් හතයි , ටිකක් හිතන්න මේ දරුව පාසල් යන කාලෙට ටිකක් උස් මහත් වෙන කාලෙට තාත්තගේ ආදරය රැකවරණය ඕනම කරන කාළෙට ඒ තාත්තට ඒ රැකවරණය දෙන්නට තරම් ශරීර ශක්තියක් හැකියාවක් තියේද කියල සැකයි , ඉතින් අපි දැන ගන්නම ඕන දෙයක් තම පළමු දරුවා බිහි කරන්නට ඕන වයස , විශේෂයෙන්ම මවගේ වයස

ජීව විද්‍යාත්මකව ගත්තම කාන්තාවක තම වයස අවුරුදු 13-15 වගේ සීමාවකදි ලිංගික වශයෙන් පරිනත වීම සිදු වෙනවා , ඒ කියන්නේ දැන් ඇයට පුළුවන් පැටියෙක් හදන්න අවශ්‍ය ෙසෙල දෙකෙන්ිැං1 (ශුකාණු සහ  ඩිම්බ) එකක් ප්‍රධානය කරන්න , තව විදියකින් කිව්වොත් දැන් මේ දැරිවියගේ ගර්භාෂය තුලට ශුක්‍රාණු ගියොත් ඇයට මවක් වීමේ හැකියාව තියෙනවා . හැබැයි තවම ඇය සමස්ථ වශයෙන් කායිකව , මානසිකව , සමාජයීයව දරුවෙක් ලබන්නට තරම් පරිණත වෙලා නැහැ

ඉතින් මේ වයසේ දරුවෙක්ට දරුවෙක් ලැබීම යම් අනතුරක් සහිත සිදුවීමක් , මේ සියළු තත්තව වලින් යම් පරිණත බවක් ලබන්නට අඩුම තරමේ අවුරුදු 18ක් වත් වෙනකම් ඉන්න වෙනවා. ඒ නිසා තමයි අපේ රටේ අවුරුදු 18ට අඩු කාන්තාවකට විවාහ වීමට අවසර නැත්තෙ. නමුත් වෙනත් සාධක ම`ග හැරියොත් , වයස 20තමයි හොඳම කියලත් කියන්න පුළුවන් , එත් ප්‍රායෝගිකව මෙය , මෙම සීමාවෙන් ටිකක් ඈතට යනවා

විශේෂයෙන්ම කියන්නට ඕන දේ දරුවෙක් ලබන්නට හොඳ කායික , මානසික සහ සමාජයී පිරිපුන් බවක් අවශ්‍යමයි , ආර්ථිකයත් වැදගත් , ඒත් පළමු අවස්ථා තුන ඉන් ප්‍රමුඛත්වයක් ගන්නවා , සෞඛ්‍යානුකූලව .ඒ මෙහෙමයි මුලින්ම දරුවෙක් රඳවා ගැනීම පෝෂණය සහ ආරක්ෂාව සඳහා ප්‍රමාණවත් නිරෝගී සෞඛ්‍ය තත්ත්වයක් මවට ඕනෑ.

එසේ නොවීමත් අනාගත දරුවාට කරන්නේ අසාධාරණයක්. අනෙක මේ අළුත් මවට , සමාජයේ පිළිගැනීමක් ,වගේම සමාජය පිළිබඳ , සමාජයීය සිදුවීම් , පවුල තුල රැඳිය යුතු ආකාරය , අඹු-සැමි සම්බන්ධය පවත්වාගැනීම වගේ සමාජයීය දැනුමක් පිළිගැනීමක් අත්‍යවශ්‍යයි. හිතන්න වයස අවුරුදු 14ක විතර කෙල්ලෙක් අම්ම කෙනෙක් වෙලා පොඩි පැටියෙක්ව වඩා ගෙන ඉන්නව දැක්කොත් ඔබට මොකද හිතෙන්නේ. සමහර පැටික්කියන් තමන්ගේ දරුව හරහට වඩා ගන්නවත් බැහැ , උස නැහැ , පැටියව හුරතල් කරන්නවත් තේරෙන්නේ නැති තරම්.

ඇත්තටම දරුවෙක් බිහි කරන්න හොඳම වයස මොකක්ද කියල ඇහැවුවොත් , මේන්න මේක තමයි වයස කියල හරි අගයක් කියන්න අමාරුයි , ඒකට හේතුව මේ ගැටළුව මුළු ලොවේම තියෙන ප්‍රශ්නයක්. ඉතින් පාරිසරික තත්ත්ව , විවිධ සමාජ සහ සංස්කෘතීමය සිරිත් විරිත්, සමාජයීය සහ ආර්ථික වශයෙන් යම් ස්ථාවරත්වයක් ලබන්නට ගත වන කාළය වගේ සාධක නිසා වෙනස්වන සුළුයි . නමුත් පොදුවේ ගත්තම ඒවගේම අර මුලික සාධක සියල්ලේ පරිණතියත් සැලකූවම කානතාවකගේ වයස අවරුදු 20-26 අතරේ පළමු දරු පිළිසිඳ ගැනීම වඩාත් සුදුසුයි කියන මතය තමයි වඩාත් ප්‍රචලිත සහ විද්‍යාත්මක පිළිගැනීම.

ඒ කියන්නේ මේ වයස් සීමාව ඇතුලෙදි දරුවෙක් බිහි කරන එක වඩාත් ආරක්ෂාකාරීය කියන එක පමණයි. ඒවගේම දරු පිළිසි`ද ගැනීමක් සඳහා සුදුසුම ශාරීරක පරිසරයත් මේ කාළ සීමාව තුළමයි තියෙන්නේ. බිය වීමට අවශ්‍ය නෑ. මෙයින් අදහස් වෙන්නෙ නෑ නේ 27න් පස්සේ බඳින්න එපා දරුවන් බිහි කරන්න එපා කියල. ඔබේ වයස මින් එහා නම් විවාහ වුනාට දරුවන් බිහිකරාට ප්‍රශ්නයක් නැහැ. ඒත් ප්‍රමාද වෙන්න ප්‍රමාද වෙන්න දරුවෙක් පිළිසි`ද ගැනීමේ හැකියාව අඩු වෙන බව මතක තබාගන්න.

කාන්තාවකගේ උපතේ ඉඳළම තියෙන විශේෂිත පටක වර්ගයකින් තමයි මේ ඩිම්බ ෙසෙල නිපදවෙන්නේ. ඉතින් පරණ වෙන්න පරණ වෙන්න මේ විශේෂිත පටකයේ ක්‍රියාකාරීත්වය අඩුවෙනවා. ඒ වගේම එම ෙසෙල වල විවිධ විකෘතිතා ඇති වෙන්න පුළුවන් (අපේ පරිසරයේ ඒ වගේ විකෘතිතා ඇති කරන්න පුළුවන් සාධක බොහෝමයි) එහෙම වුනොත් පැටියෙක් නතා ගන්නට ඕන ප්‍රධාන ෙසෙලයක් වන ඩිම්බ ෙසෙල නිපදවීම අඩුවෙන්න හරි නිපදවෙන ඩිම්බ ෙසෙල වල හැකියාව අඩුවෙන්න හරි එහෙම නැත්නම් ජාන විකෘති වගේ තත්ත්ව සහිත ඩිම්බ ෙසෙලයක් නිපදවෙන්නත් පුළුවන්. එහෙම වුනොත් සුන්දර නිරෝගී දරුවෙක් ගැන ඔබේ සිහිනය කදුළු මුසු සිහිනයක් වන්නටත් පුළුවන්.

2009 දි ක‍ගෘගක‍ග(Center for disease control and Prevention) ආයතනය නිකුත් කළ පර්යේෂණ වාර්තාවේ හැටියට එක් දහස් නමසිය හැත්ත ගනන් වලදි වයස 21දි පළමු වරට මව්පදවිය ලැබීමේ ඉහළ තත්ත්වයක් තිබුණත් 2006 විතර වෙත්දි අපි මුලින් කී හේතු නිසාවෙන් එය අවුරුදු 26 පමණ දක්වා ඉහළ ගොස් ඇති බව හඳුනාගෙන තියෙනවා . හැබැයි පර්යේෂණය සිදුවෙන්නේ එංගලන්තයේ. කෙසේවෙතත් එම තත්ත්වය අපේ රටෙත් දැන් ටිකෙන් ටික දකින්නට පුළුවන්.

අද එහි ප්‍රධානතම හේතු සාධකය වෙන්නේ ආර්ථිකය සහ සමාජ තත්ත්වය වගේ කරුණු , නමුත් මේ පිළිබඳ පර්යේෂණ කරන ඔහියෝ විශ්ව විද්‍යාලයේ රෝන් ජීක්ල් කියන වෛද්‍ය විශේෂඥයාවරයාගේ (Ron Jaekle" MD" a professor of clinical obstetrics and gynecology at the University of Cincinnati College of Medicine" in Ohio) අදහසට අනුව කාන්තාවකට තම පළමු දරු පිළිසිඳ ගැනීම සඳහා හොඳම කාළය අවුරුදු 25-30 අතරෙදියි.

ඊට ප්‍රමාදවීම මගින් විකෘතිතා (ඩවුන්ස් සහලක්ෂණය වැනි Downs sysndrom ) ඇති වීමේ අවදානම් වැඩි වන බවය ඔහු ප්‍රකාශ කරන්නේ , නියමිත වයස් සීමාවේදි දරු පිළිසිඳ ගැනීමක් වුනත් මෙවැනි අසාමාන්‍ය තත්ත්ව ඇති වන්නට පුළුවන්. වියපත්ව පිළිසිඳ ගැනීමක් සිදුවීමේදි වන්නේ එම අනතුර ඇති වීමේ අවස්ථාව වැඩි විමක් .

මේ මොන මොන කතා කිව්වත් වයස අවුරුදු 35ට වඩා වියපත්ව දරුවෙක් පිළිසිඳි ගැනීම මවට මෙන්ම දරුවාටත් යම් තරමක ගැටළුකාරීබවයි වෛද්‍ය මතය. මොකද මේ වන විට මවත් විවිධ රෝග , උදාහරණයක් විදියට දියවැඩියාව , අධිරුධිර පීඩනය වැනි රෝගත් ගර්භාෂය ආශ්‍රිත Endometriosis වැනි රෝග තත්ත්ව වලටත් ලක් වෙලාවෙන්න පුළුවන් . ඒ වගේම එම ගර්භනීත්වය ස්වභාවිකවම නැතිවීයාමට ඇති අවස්ථාවත් ඉහළයි. ඒ නිසා කියන්නටම ඕන දෙයක් තියෙනවා. ඒ තමයි මෙම සීමාවෙදි දරු පිළිසිඳ ගැනීමක් සිදු වුවහොත් නිසි වෛද්‍ය උපදෙස් මුල සිටම අනුගමනය කළ යුතු බව , වයස හතලිස් ගණන් වුනොත් මේ අනතුර තවත් ඉහළ යන්නට ඉඩ තියෙනවා .

මේ වන විටත් ඔබේ වයස තිස් ගනණක් නම් , ඔබ විවාහක නම් , අනේ තවත් ප්‍රමාද කරන්න එපා , ඔබේ පවුලේ වෛද්‍යවරයාගෙන් ඔබේ සෞඛ්‍යය තත්ත්වය ගැනත් විමසලා , ප්‍රමාද කරන්නේ නැතිව දරු පැටියෙක් හදා ගන්න උත්සාහ ගන්න , ඒවගේම පිළිසිඳි ගැනීමක් වුනොත් වෙන අයට වඩා පරිස්සම් වෙන්න , ඒ ගැන ඔබේ වෛද්‍යවරයාගෙන්ම උපදෙස් තොරතුරු ලබා ගන්න.

මේ ලිපියේ හු`ගක් තැන් වල ඔබ කියල ආමන්ත්‍රණය කළේ විවාහක කාන්තා සාමාජිකාවන්ට. මේ කරුණු පිරිමි පාර්ශවයටත් අදාළයි. මොකද වයසට යනකම්ම ඔබේ ශ්‍රක්‍රාණු නිපදවුනත් (කාන්තාවන්ට එම ඩිම්බ නිපදවෙන්නේ අවුරුදු 46-48 විතර වෙනකම් විතරයි) වයසට ගිය ශුක්‍රාණු වල පිහිනීමේ හැකියාව අඩුවන බව සොයාගෙන තියෙනවා. ඔබ දන්නවද ඔයාගේ ශුක්‍රාණු ලොකු තරලයක් දීල , ස්ත්‍රී ප්‍රජනක පද්ධතිය ඇතුලේ දුර ගමනක් පීනලා ගිහින් තමයි ඩිම්බ ෙසෙලයත් එක්ක එකතු වෙලා තමයි පැටියෙක් හදන්න පටන් ගන්නේ. ඉතින් පීනන්න බැරි උනොත් ? එයා එනකම් බලා ඉ`දලා දවස් දෙකකට විතර පස්සේ මැරිල යන්න තමයි අර ඩිම්බ ෙසෙලයට වෙන්නේ. ප්‍රතිඵලේ දරුවෙක් ලැබීමේ අවස්ථාව තවත් දුරස් වෙන එකයි.


Read more


ස්වයං වින්දනයේ යෙදෙන නොයෙදෙන සියලු දෙනාම කියවන්න.

 
 
ස්වයං වින්දනයේ යෙදීම යොවුන් වියට පත් ගැහැණු පිරිමි භේදයකින් තොරව බොහෝ දෙනෙක් ලබන අහිංසක වින්දනයකි.එමගින් කිසිදු ශාරීරික හානියක් ඇති නොවේ. යනුවෙන් තොරතුරු අනාවරණ වී ඇත එය ලිංගික ආවේග යම් තරමකට පාලනය කරන තත්ත්වයකි. එමනිසා ස්වයං වින්දනයේ යෙදෙන ඔබ එය අහිතකර තත්ත්වයක් යැයි සිතා මානසික ආතතියක් ඇති කර ගත යුතු නැත. මේ සම්බන්ධයෙන් අන්තර්ජාලය ඇසුරින් උපුටා ගත් සංවාදයක් පහළින් දැක් වේ.

ප්‍රශ්නය
 
වෛද්‍යතුමනි මා ගණිත අංශයෙන් උසස් අධ්‍යාපනය ලබන 21 හැවිරිදි තරුණියක්මි. මම එක්තරා ඇබ්බැහිවීමකට පත් ව සිටිනවා. මෙයට මා ඇබ්බැහි වනවිට වැඩිවියට පත් ව සිටියේ ද නැත වෛද්‍යතුමනි මගේ උදරයේ නාභිය වටා වේදනාවක් ඇතිවන අතර ඉන දෙපැත්තේ ද වේදනාවක් ඇති වෙනවා. මෙයට හේතුව මගේ ඇබ්බැහිවීම ද ඒ වේදනාව නිසා ගර්භාෂයට හානි පැමිණේ ද මා වෛද්‍ය පරීක්ෂණයකට යොමු වුවහොත් මා ස්වයං වින්දනයට නැඹුරු වූ අයෙක් බව හෙළිවේ ද? ගම සඳහන් නොකළ හසිනි

පිළිතුර
 
ස්වයං වින්දනයේ යෙදීම යොවුන් වියට පත් ගැහැණු පිරිමි භේදයකින් තොර ව බොහෝ දෙනෙක් ලබන අහිංසක වින්දනයකි. එමගින් කිසිදු ශාරීරික හානියක් ඇති නොවේ. එය ලිංගික ආවේග යම් තරමකට පාලනය කරන තත්ත්වයකි. එමනිසා ස්වයං වින්දනයේ යෙදෙන ඔබ එය අහිතකර තත්ත්වයක් යැයි සිතා මානසික ආතතියක් ඇති කර ගත යුතු නැත. වෛද්‍ය පරක්ෂණයකට යොමුවීමෙන් ඔබ ස්වයං වින්දනයේ යෙදුණා යැයි අනාවරණය කරගත නොහැක. එහෙත් ඔබ මානසික පීඩාවකට පත් ව ඇති නම් ඔබගේ හැසිරීම් රටාව අනුව ඕනෑම අයෙකුට එය තේරුම් ගත හැකි ය. ස්වයං වින්දනයේ යෙදීම පාලනය කරගන්න මානසික ව්‍යායාම්වල යෙදෙන්න. එය වඩාත් සුදුසු ක්‍රමයකි. ස්වයං වින්දනයේ යෙදීම තුළින් ඔබ පවසන රෝග හෝ රෝග ලක්ෂණ ඇති නොවේ. එහෙත් ඔබේ මානසික පීඩනය හේතුවෙන් මෙවැනි ලක්ෂණ දැකිය හැකිය. ඔබට අවශ්‍ය යැයි හැෙඟ් නම් පමණක් උපදේශන සේවා ආයතනයක සහයෝගය ලබා ගත්තාට වරදක් නැත.
 
 
ප්‍රශ්නය
වෛද්‍යතුමනි මා පාසල් ශිෂ්‍යාවක්මි. මට කාන්තාවක ගැබ් ගත හැකි අවස්ථා කිහිපයක් පිළිබඳ ගැටළුවක් පැන නැගී ඇත. එය ගුරුවරියකගෙන් හෝ වෙත් වැඩිහිටියෙකුගෙන් ඇසීමට ලජ්ජාවක් හා බියක් දෑනේ. මේ නිසා මේ ප්‍රශ්න ඔබ හමුවට ඉදිරිපත් කරමි. බොළඳ ප්‍රශ්න යනුවෙන් ඉවත නොදමා මේ පිළිබඳ මා දැනුවත් කරන ලෙස ඔබගෙන් ඉල්ලා සිටිනවා. අත්වල තැවරී ඇති ශුක්‍රතරළය යම් අයුරකින් කාන්තාවකගේ ලිංගික ප්‍රදේශයේ තැවරුණහොත් ඇය ගැබ් ගත හැකි ද? යට ඇඳුම්වල තැවර ඇති ශුක්‍ර තරළය ලිංගික ප්‍රදේශයේ ගෑවුණහොත් කාන්තාවක් ගැබ් ගනීවි ද? ජලයට මිශ්‍රවුණූ ශුක්‍ර තරළය කාන්තාවකගේ ලිංගික ප්‍රදේශයේ ගෑවී ඇය ගැබ් ගනී ද? දිය රෙද්දේ (නාන්න අඳින) ශුක්‍ර තරළය ගෑවී තිබුණහොත් ඒ හරහා කාන්තාවක් ගැබ්ගත හැකි ද? බාහිර පරිසරයට පැමිණෙන ශ+ක්‍ර තරලයක සක්‍රියතාවය කොපමණ කාලයක් පවතී ද? මහනූවර අසන්නිය

පිළිතුර
දරු ඵලයක් ඇතිවීමට නම් ශුක්‍රාණුවක් හා ඩිම්බයක් සංසේචනය විය යුතුයි. එවැනි සංසේචනයක් සිදුවිය යුත්තේ ද යෝනි මාර්ගයේ ඉහළ ඇති පැලෝපීය නාලවල දී ය. එසේ ශුක්‍රාණුවකට ඩිම්බයක් හා සංසේචයන විය හැක්කේ සංසර්ගයක දී යෝනි මාර්ගයේ ඉහළ කොටසේ තැන්පත්වන ශුක්‍ර තරළය මගිනි. මෙසේ තැන්පත්වන ශුක්‍රාණු යෝනි තරළය තුළින් ගමන් කර ගර්භාෂය තුළ තැන්පත් වෙයි. මෙය ඉතා සංකීර්ණ ක්‍රියාවලියකි. පැලෝපීය නාලවල ඈත කෙළවරේ දී ස්ත්‍රී බීජ හා එක් ව කළලයක් නිපදවයි. මෙම කළලය නිපදවීමට ඉතා සරු ශුක්‍රාණු අවශ්‍යවන අතර ඒ සඳහා විශාල ශුක්‍රාණු ප්‍රමාණයක් අවශ්‍යයි. ශුක්‍ර තරළයේ ශුක්‍රාණු මිලියන ගණනක් තිබිය යුතුයි. මන්ද ඉන් සක්‍රීයවන්නේ ඉතා සුළු ප්‍රමාණයකි. මෙම තොරතුරු සැළකිල්ලට ගත් විට ඔබ නගා ඇති කිසිදු අවස්ථාවක ගැබ්ගත නොහැකි බව ඔබට වැටහෙනවා ඇත. ශුක්‍රාණුවක් ශරීරයෙන් පිටතට පැමි‚ පසු එහි ජීව කාලය පැයකටත් වඩා අඩු වේ. එමෙන් ම එය විසල් පරිසරයකට යළි හසු වුවහොත් මේ කාලය තවත් අඩුවෙයි.
 
 

Read more

 purusha shaktiya
 horascope

Blog Archive

Popular Posts